තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය....
මචං කවුද මේ ෆිල්ම් එක බැලුවෙ...? බලපු අය මොකද මේ ගැන හිතන්නෙ...? මම අද මේක බැලුවෙ....මටනම් මෙච්චර කාලෙකට ලංකාවෙ හදපු පිල්ම් වලට වඩා මේක හොදයි... ෆිල්ම් එක හදලා තියෙන විදිහ ලස්සනයි.... music එහෙමත් එල
..video quality එකත් හොදයි..මම බලපු rip එක1080p...මීට කලින් මේ quality එකෙන් සිංහල ෆිල්ම් එකක් බලලා නෑ..

..මම වැඩියෙ සිංහල ෆිල්ම් බලන්නෙ නෑ..ඒ උනාට මේක බැලුවම හිතෙන්නෙ ලංකාවෙත් එල ෆිල්ම් හදන්න පුලුවන් වැඩකාරයො ඉන්නවා කියන එක තමයි...
.


porn ekak nevi yako
