16 වෙනිදා වැඩේ ගොඩ දාගෙන, ඊට පස්සේ බලමු......
සත්තුන්ගෙන් කරදර නැද්ද.....

16 ඔන්න මටත් කලින්ම එන්න පුලුවන් වෙයි වගේ..... මගුල් ගෙදරට අම්මාව, මාමලත් එක්ක යවනවා......
වයසක උන්දලට සීතල ඔරොත්තු දේවිද මන්ද.....![]()
එහෙනම් ඉතින් උඹට තමා ලොකුම ප්රශ්නේ වෙන්නේ...... 
බලපං 18 කොල්ලෙක් වයසක උන් ගැන කතා කරන ලස්සන...![]()

ජබුක් ගාල සද්දයක් ආවද ?![]()


මං ඕක දැම්මෙ පෙරේදද කොහෙද..![]()
නොදකිං ත්රෙඩ් *කන්නා![]()
![]()
හික් හික්.... ඔන්න කාලා ඉවරයි.... දැන් යනවා එලියට.... බස් එකකට නග්ගලා එන්නම්, ඕනා ඈදුමක් තෝරන් අරන් එන්න.... මට ගැරේජ් යන්න තියෙනවා කියලා.... 
හපොයි! අදත් කරත්තෙ ඇදලා එන්නං![]()

ඇයි යකෝ ඊයෙත් ගියා නේද...?![]()


අදත්..... අද කොහෙද.....??
ඇයි යකෝ ඊයෙත් ගියා නේද...?![]()

Eeye gaththa ewa maaru karanna ada awe..
dan kukul andu tikakata waga kiyana gaman..
umbata karaththe thallu karata kukul andu da dunne ? 
දුන්නෙ නෙමෙයි ඒකටත් මටමයි කර ගහන්න උනේ...umbata karaththe thallu karata kukul andu da dunne ?
![]()

දුන්නෙ නෙමෙයි ඒකටත් මටමයි කර ගහන්න උනේ...
එසේ මෙසේ කුකුල් අඬු නෙමෙයි, කෙන්ටකි ෆ්රයිඩ් චිකන්..

Eeye gaththa ewa maaru karanna ada awe..
dan kukul andu tikakata waga kiyana gaman..


මම යනවා The Bourne Legacy බලන්න...![]()
