EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::cool::cool::)
    16 වෙනිදා වැඩේ ගොඩ දාගෙන, ඊට පස්සේ බලමු......
    සත්තුන්ගෙන් කරදර නැද්ද.....

    :yes::yes: 16 ඔන්න මටත් කලින්ම එන්න පුලුවන් වෙයි වගේ..... මගුල් ගෙදරට අම්මාව, මාමලත් එක්ක යවනවා...... :)

    වයසක උන්දලට සීතල ඔරොත්තු දේවිද මන්ද.....:baffled::rolleyes:;):lol::lol:

    :shocked: එහෙනම් ඉතින් උඹට තමා ලොකුම ප්‍රශ්නේ වෙන්නේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං ඕක දැම්මෙ පෙරේදද කොහෙද.. :shocked:
    නොදකිං ත්‍රෙඩ් *කන්නා :frown::frown:
    5.gif

    :shocked: හික් හික්.... ඔන්න කාලා ඉවරයි.... දැන් යනවා එලියට.... බස් එකකට නග්ගලා එන්නම්, ඕනා ඈදුමක් තෝරන් අරන් එන්න.... මට ගැරේජ් යන්න තියෙනවා කියලා.... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: umbata karaththe thallu karata kukul andu da dunne ? :eek:
    දුන්නෙ නෙමෙයි ඒකටත් මටමයි කර ගහන්න උනේ... :(
    එසේ මෙසේ‌ කුකුල් අඬු නෙමෙයි, කෙන්ටකි ෆ්රයිඩ් චිකන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුන්නෙ නෙමෙයි ඒකටත් මටමයි කර ගහන්න උනේ... :(
    එසේ මෙසේ‌ කුකුල් අඬු නෙමෙයි, කෙන්ටකි ෆ්රයිඩ් චිකන්..

    Nodakin dan kfc eke chicken hena amui ban.....okunge drumlets witharai tikak hari raha .. Chicken in a basket nam den melo rahak na ban :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Eeye gaththa ewa maaru karanna ada awe.. :eek:
    dan kukul andu tikakata waga kiyana gaman..

    :lol::lol:

    අපේ එක්කෙනත් ඔය වැඩේ නම් කරනව... මේ ගන්නවා.. පහුවෙනිදා ගිහිල්ලා මාරු කරනවා...
     
    Status
    Not open for further replies.