සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

hitahan ban ara hamba rathne enakal nathnam oka wanagatha weyi![]()
5ක් මොකටද බං මේ ත්රෙඩ් එක එලකිරි වගේ අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ....
අනික ඔහොම දාන්න ගියොත්, මාසෙකට ත්රෙඩ් දෙක ගානේ දාන්න වෙයි....... 
5ක් මොකටද බං මේ ත්රෙඩ් එක එලකිරි වගේ අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ....
අනික ඔහොම දාන්න ගියොත්, මාසෙකට ත්රෙඩ් දෙක ගානේ දාන්න වෙයි.......
![]()

පාලයාට මොකද වෙලා තියෙන්නෙ ??![]()
මමත් දන්නේ නෑ බං...... 
koheda hospital...?? mokada wela thiyenne..??

මේ දැනුත් ගත්ත බන් ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ... මූ අපහු ත්රී වීල් එකක ඇතුල බලන්නවත් ගියාද ?මල හත් ඉලව්වයි...
මූ මේ ඊයේ පෙරේදත් ඉඳල තියෙනවා මගේ ගැන එක්කෙනෙක්ට PM කරලා![]()
විස්තරේ හොයල බලනවද, මොනවා වෙලාද කොහේද කියල. මම දවල්වෙලා උඹට කෝල් කරන්නම්. හදිස්සියක් නම් දැන්මම කියන්න....

මමත් දන්නේ නෑ.... මූ කෝල් වලට උත්තර දෙන්නේ නෑ.....
මම් SMS එකක් දැම්මා.... තවම reply එකක් නෑ...... 
ඉන්න වාට්ටුව දන්නා කෙනෙක් කියනවද, වාට්ටුවට කෝල් කරලවත් බලන්න.
සනකපලයාගේ නොම්බරේ මාගාව නැත.![]()
බලමු ඌ SMS එකක් දායිනේ විස්තරේ කියලා.......!! 
මේ බස්ලබ්බා සංකපාල ගැන අහපු ප්රස්න වලට උත්තර දෙන කාලෙ වෙනකොට එක්කො පාලයා ගෙදර නැත්තං ඌ පස් යට!![]()

sankapalayata moko wela thiyenne...?![]()
තවම කිසිම විස්තරයක් නැත..... 

මේ බස්ලබ්බා සංකපාල ගැන අහපු ප්රස්න වලට උත්තර දෙන කාලෙ වෙනකොට එක්කො පාලයා ගෙදර නැත්තං ඌ පස් යට!![]()
තොපිලට ඔච්චර ඕනා නම් මට කෝල් එකක් දීලා අහන්න බැරියෑ..... මම මේ ඔෆිස් එකේ වැඩ
අස්සේ කාගෙන කාගෙන එන ගමන් ත්රෙඩ් එක......

මම මුකුත් කියන්නද එපාද.....??
![]()

කාල දිරවල බොකත් දැම්මට පස්සේ තමා රිප්ලයි කරන්නේ...Epa .. mu kaala direwwamane reply danne![]()

කාල දිරවල බොකත් දැම්මට පස්සේ තමා රිප්ලයි කරන්නේ...![]()

Epa .. mu kaala direwwamane reply danne![]()
හා එහෙනම් .....
කාල දිරවල බොකත් දැම්මට පස්සේ තමා රිප්ලයි කරන්නේ...![]()
Oka wage gothayek mulu elakiriyema naa![]()
දෙන්නම් අංකල් ඈරියස් එක්කම 9 වෙනිදට...... 
දෙන්නම් අංකල් ඈරියස් එක්කම 9 වෙනිදට......
![]()

දෙන්නම් අංකල් ඈරියස් එක්කම 9 වෙනිදට......
![]()
Ehema karanna epaaaa suduuu![]()

Ehema karanna epaaaa suduuu![]()
කොහොමද යකඩ කෑලි.... දිරපු තැන්.... අරවද මේවද Photo Shoot එකක් මේකේ යනකොට ආතල් එක.......