EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

    sankapalayata moko wela thiyenne...? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hitahan ban ara hamba rathne enakal nathnam oka wanagatha weyi:nerd:

    :shocked: 5ක් මොකටද බං මේ ත්‍රෙඩ් එක එලකිරි වගේ අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ.... :yes: අනික ඔහොම දාන්න ගියොත්, මාසෙකට ත්‍රෙඩ් දෙක ගානේ දාන්න වෙයි....... :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: 5ක් මොකටද බං මේ ත්‍රෙඩ් එක එලකිරි වගේ අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ.... :yes: අනික ඔහොම දාන්න ගියොත්, මාසෙකට ත්‍රෙඩ් දෙක ගානේ දාන්න වෙයි....... :growl:
    :yes::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ බස්ලබ්බා සංකපාල ගැන අහපු ප්රස්න වලට උත්තර දෙන කාලෙ වෙනකොට එක්කො පාලයා ගෙදර නැත්තං ඌ පස් යට! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:
    පාලයාට මොකද වෙලා තියෙන්නෙ ?? :confused:

    :confused: මමත් දන්නේ නෑ බං...... :no:

    :shocked::shocked: koheda hospital...?? mokada wela thiyenne..??

    :confused:

    මේ දැනුත් ගත්ත බන් ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ... මූ අපහු ත්‍රී වීල් එකක ඇතුල බලන්නවත් ගියාද ? :eek::shocked: මල හත් ඉලව්වයි... :(

    මූ මේ ඊයේ පෙරේදත් ඉඳල තියෙනවා මගේ ගැන එක්කෙනෙක්ට PM කරලා :lol:

    :rofl: :P :dull:

    විස්තරේ හොයල බලනවද, මොනවා වෙලාද කොහේද කියල. මම දවල්වෙලා උඹට කෝල් කරන්නම්. හදිස්සියක් නම් දැන්මම කියන්න....

    :oo::oo: මමත් දන්නේ නෑ.... මූ කෝල් වලට උත්තර දෙන්නේ නෑ..... :no: මම් SMS එකක් දැම්මා.... තවම reply එකක් නෑ...... :no:

    ඉන්න වාට්ටුව දන්නා කෙනෙක් කියනවද, වාට්ටුවට කෝල් කරලවත් බලන්න.
    සනකපලයාගේ නොම්බරේ මාගාව නැත.:sorry:

    :confused: බලමු ඌ SMS එකක් දායිනේ විස්තරේ කියලා.......!! :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ බස්ලබ්බා සංකපාල ගැන අහපු ප්රස්න වලට උත්තර දෙන කාලෙ වෙනකොට එක්කො පාලයා ගෙදර නැත්තං ඌ පස් යට! :frown:
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බස්ලබ්බා සංකපාල ගැන අහපු ප්රස්න වලට උත්තර දෙන කාලෙ වෙනකොට එක්කො පාලයා ගෙදර නැත්තං ඌ පස් යට! :frown:

    :shocked: :frown: :growl: තොපිලට ඔච්චර ඕනා නම් මට කෝල් එකක් දීලා අහන්න බැරියෑ..... මම මේ ඔෆිස් එකේ වැඩ ;) අස්සේ කාගෙන කාගෙන එන ගමන් ත්‍රෙඩ් එක...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ehema karanna epaaaa suduuu :P

    :frown: කොහොමද යකඩ කෑලි.... දිරපු තැන්.... අරවද මේවද Photo Shoot එකක් මේකේ යනකොට ආතල් එක....... :rofl: :P

    අඩෝ මේ අර කණ්නාඩිය දාපන් අදම..... කණ්නාඩි නැතුව කොළඹ ඔය ලදරම කොහොම එලවනවද මන්දා උඹ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    23913_10151339069857429_105040086_n.jpg
     
    Status
    Not open for further replies.