දාපිය ඇලේ...හුටා... මම බැලුවෙ තව කොනෙක්ෂන් එකක් අරන් දැනට තියෙන එකත් අප්ග්‍රේඩ් කරගන්න ... එතකොට රු3000/- ට 50gb නෙ ... කොහොමද මගෙ මොලේ
![]()


දාපිය ඇලේ...හුටා... මම බැලුවෙ තව කොනෙක්ෂන් එකක් අරන් දැනට තියෙන එකත් අප්ග්‍රේඩ් කරගන්න ... එතකොට රු3000/- ට 50gb නෙ ... කොහොමද මගෙ මොලේ
![]()


නම දීලා ඇත්තෙ උගෙ වාසගමත් එක්ක.. මිනිපුරයටත් හොයන්න බෑ කියන්නෙ ඌව දාලා තිෙයන්නෙ මහ ඉස්පිරිතාලෙ නෙමයි වෙන්න ඇති.. private එකක්ද දන්නෑ..
නෑ බං..... සංකපාලයාගේ අම්මා තමා කිව්වේ කොළඹ මහ ඉස්පිරිතාලේ කියලා....... 
සංකපාල කියල එකෙක්නම් ඉන්න විදියක් නෑ ... දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවද බලපන්![]()

හරි යකෝ මම ඒක දන්නවා...... D.S. G**** කියලා මූ ඉන්නවා ඈත්තේ.......!! 
බලමු සංකපාලයාගේ අම්මාව කන්ටැක්ට් කරගෙන......
හෙට තමා කිව්වා, ඔපරේට් කරනවද නැද්ද තීරණය කරන්නේ...... හිටුකෝ විස්තරයක් හරියට හොයා ගන්නකම්......!! 
ඒකත් එහෙමද....?? වෙන දන්න ඩයල් එකක් නම් මීටරේට එන්නේ නෑ බං......![]()

උඹ කොහෙද ඉන්නේ..අඳුරන ඩයල් එකක්නම් ඉන්නවා...![]()

දාපිය ඇලේ...![]()

හරි යකෝ මම ඒක දන්නවා...... D.S. G**** කියලා මූ ඉන්නවා ඈත්තේ.......!!
බලමු සංකපාලයාගේ අම්මාව කන්ටැක්ට් කරගෙන......
හෙට තමා කිව්වා, ඔපරේට් කරනවද නැද්ද තීරණය කරන්නේ...... හිටුකෝ විස්තරයක් හරියට හොයා ගන්නකම්......!!
![]()

Gampaha...![]()

ඕකා වතුර වෙනුවට ඇලකොහොල්ම ගහන්න ඇති. හැම දෑම රෑ වැඩනෙ..මේ හොඳට හිටපු එකාට මොකද උනේ හිටි ගමන්ම ... හෙට අහල කියපන්
උන් එහෙනම් කරනෙකක් නෑ බන් ...![]()
ඕකා වතුර වෙනුවට ඇලකොහොල්ම ගහන්න ඇති. හැම දෑම රෑ වැඩනෙ..
උඹ AC දාන්න යන්නෙ ගෙදරටද ? ලයිට් බිල ආවාම තමා නියම දාඩිය දැමෙන්නෙ..

මම අඩුවට A/C එක සෙට් කරලා දෙන්නම්..උඹ දන්න කෙනෙක්ට කියල හයි කරව ගනින්...උන් එහෙනම් කරනෙකක් නෑ බන් ...![]()

ඕකා වතුර වෙනුවට ඇලකොහොල්ම ගහන්න ඇති. හැම දෑම රෑ වැඩනෙ..
උඹ AC දාන්න යන්නෙ ගෙදරටද ? ලයිට් බිල ආවාම තමා නියම දාඩිය දැමෙන්නෙ..
ඕකා වැඩිම උනොත් බියර් එකක් ගහනවා ඈති මාසෙකට සැරයක් විතර.....
මම අඩුවට A/C එක සෙට් කරලා දෙන්නම්..උඹ දන්න කෙනෙක්ට කියල හයි කරව ගනින්...![]()

එල මම හෙට බඩු තියෙනවද අහල උඹට PM එකක් දාන්නම්...PM එකක් දාපන් මචන් එහෙනම් කොන්ටැක්ට් ඩීටේල්ස් ...![]()

වෙලාවක යන්න ඕනා.... ගියපු උන් හොදයි කිව්වා..... 
එල මම හෙට බඩු තියෙනවද අහල උඹට PM එකක් දාන්නම්...![]()
අපිට කොයින්ද ඕවමම ඌව කොන්ටැක්ට් කරා ... උගෙ යාළුවෙක්ව සෙට් කරල දුන්න ... ඒත් උන් දැන් යූස්ඩ් ඒව කරන්නෙ නෑ කියන්නෙ![]()
Vauxhall street eke kada godak thiyenawa ban ac wikunana..ae paththe giyoth contact num ekak genalla dennam. Unge nama ranjan da koheda...un thamai ac spare parts gennanne wediyenma...

මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා.....මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ......
අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට.....
![]()
![]()
විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්.....![]()
![]()
maath dawsl digatama try kara no answer...hapoi
get well soon malliyo..සංකපාලගේ අම්මා කිව්වේ නම් 33 වාට්ටුව කියලා..... ඒක Surgical Ward එකක්ලු (අර මොකක්ද බං ටික වෙලාවකට තියාගන්න වාට්ටු වලට කියන නම) කියලා මිනිපුර අංකල් කිව්වා.... ඒත් ඒ වාට්ටුවේ සංකපාල කියලා ලෙඩෙක් නෑලු..... අපි දන්නේ නෑ නේ කොහොම නම දීලද කියලා...... බලමු රෑ වෙලා හරි සංකපාලගේ අම්මා උත්තර දෙන්නේ නැතෑ......
![]()
gon nambek ne tho.. eyage nama dinusha gunasekara yako
tho wage ekek ammapa