දිනුෂ සංකල්ප කියල තමා ඇහුවේ. හවස 5 ට විතර. ඒ වේලාවේ එහෙම කෙනෙක් නෑ කිඋවා. 33 කියන්නේ surgical casualty ward එකක්. පැය 24 යනකොට අදාල වාට්ටුවට ලෙඩාව දානවා. ඔනිකමකට ඔපරේෂන් එකකට ගත්තොත් ඉවර උන ගමන් කෙලින්ම අදාල වාට්ටුවට දානවා. එහෙම අනිත් වාට්ටුවට දාලද දන්නේ නෑ. මම නෙමේ කෝල් කරේ 33 ඉඳල ටිකදවසකට කලින් මෙහෙට මාරුවෙලා ආපු මගේ හොඳම යාලුවෙකුට කියල. උගේ යාළුවෙක් කියල ඌ කෝල් කලේ. ඌ හිටපු තැන නිසා එතනින් යමක් කරගන්න පුළුවන්. ඒත් හොයාගන්න බැරිඋන.සංකපාල කියල එකෙක්නම් ඉන්න විදියක් නෑ ... දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවද බලපන්![]()
ඉන්න තැන කවුරු හරි දැනගත්ත ගමන් දීලා තියෙන නමත් එක්ක දැනුවත් කරන්න.
gon nambek ne tho.. eyage nama dinusha gunasekara yako
tho wage ekek ammapa

අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට.....


උන්ගේ සයිට් එකෙන් උන්ගේ මෙනු එක බාගනින්..... 
