EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යුනිට් එක වැඩ කලත් ඒවාගෙ බොත්තම් ඔබන්න ඉන්න උන් වැඩද ? පඩයක් ගියත් ස්ටරියක් කරන අයනෙ ඕවාගෙ ඉන්නෙ..
    ජබොක්...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකනම් ඇත්ත, ඉක්මනට හොඳ උනොත් හරි.....
    ගල් හැදුනම එන වේදනාව දරාගන්න හරිම අමාරුයි.
    මිනිස්සු දඟලන හැටි බලාඉන්න බෑ.සමහරු කියනවා මැරෙන එක හොඳයි කියල.....
    එක දිගට එකතැන වාඩිවෙලා ඉන්න එකත් ගල් වලට එක හේතුවක්......

    Ow ow umbala thawa strike karapalla ahinsska minissunwa billata deela :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකනම් ඇත්ත, ඉක්මනට හොඳ උනොත් හරි.....
    ගල් හැදුනම එන වේදනාව දරාගන්න හරිම අමාරුයි.
    මිනිස්සු දඟලන හැටි බලාඉන්න බෑ.සමහරු කියනවා මැරෙන එක හොඳයි කියල.....
    එක දිගට එකතැන වාඩිවෙලා ඉන්න එකත් ගල් වලට එක හේතුවක්......
    :shocked::shocked: හුටා...:sorry::sorry: අපිට එහෙනම් සොරිම තමා...:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නම් බැලුව..බිල් එකට මොනවද ටැක්ස් එහෙමත් එකතු වෙනවලු..කෑවට පස්සේ අස්ප ගාණක් එයිද දන්නේ නෑ...:sorry::sorry:

    :shocked: ඒ සර්විස් චාජ් එක නේද.....?? ඔතන ෆේමස් තැනක් හැබැයි..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow ow umbala thawa strike karapalla ahinsska minissunwa billata deela :frown:
    1000/= වගේ පඩි වැඩි කරලා 3% කින් රුපියල අව අවප්‍රමාණය කලහම තිබුන පඩියත් නැතිවෙනවනේ.......:frown:
    මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ බන්....:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1000/= වගේ පඩි වැඩි කරලා 3% කින් රුපියල අව අවප්‍රමාණය කලහම තිබුන පඩියත් නැතිවෙනවනේ.......:frown:
    මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ බන්....:(

    හැම දේම සල්ලි මතම තීරණය වෙලා, වෙන සමහර දේවල් මට මෙතන කියන්න බෑ......
    ඕකට එක හේතුවක් තමා ආණ්ඩුවේ වැඩ කරන අයම පුද්ගලික සේවයේ යෙදීම. මගේ පුද්ගලික අදහස ඕක නැතිකරන්න ඕනි.

    විහින් ලිඳට පැනීම.. :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සැරින් සැරේට පුටුවෙන් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා ඉන්න බලන්න....

    අපේ සීය නැති උනේ බඩේ ගල් ඇවිල්ල ... දැන් සෑහෙන කල් වෙනව ... මට මතකයි ඒ කාලෙ කාපු කට්ට :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1000/= වගේ පඩි වැඩි කරලා 3% කින් රුපියල අව අවප්‍රමාණය කලහම තිබුන පඩියත් නැතිවෙනවනේ.......:frown:
    මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ බන්....:(

    Owa katha kapalla ahinsaka minissunwa billata nothiya....docs lath ekai umbalsge sangameth ekai...ahinsaka manussayek oya wele nathi unoth owa karana udawiyata saha gahai ban
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: හුටා...:sorry::sorry: අපිට එහෙනම් සොරිම තමා...:(:(
    එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්‍රවනතාව වැඩි...
    දිගට වාඩිවී සිටීම හා ප්‍රමාණවත් දියර නොගැනීම. බොන ටිකත් අධික දහඩිය ලෙස පිටවෙන නිසා....
     
    Status
    Not open for further replies.