ජබොක්...යුනිට් එක වැඩ කලත් ඒවාගෙ බොත්තම් ඔබන්න ඉන්න උන් වැඩද ? පඩයක් ගියත් ස්ටරියක් කරන අයනෙ ඕවාගෙ ඉන්නෙ..

එකනම් ඇත්ත, ඉක්මනට හොඳ උනොත් හරි.....
ගල් හැදුනම එන වේදනාව දරාගන්න හරිම අමාරුයි.
මිනිස්සු දඟලන හැටි බලාඉන්න බෑ.සමහරු කියනවා මැරෙන එක හොඳයි කියල.....
එක දිගට එකතැන වාඩිවෙලා ඉන්න එකත් ගල් වලට එක හේතුවක්......

සැරින් සැරේට පුටුවෙන් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා ඉන්න බලන්න....

හුටා...
අපිට එහෙනම් සොරිම තමා...

Dinusha dan mata call kara..ticket kapagena awilla..mri scan ekak pvt aran pennanna kiyalalu..gal diyawenna beheth denawa kiwwalu![]()
එල එල.....Pala do ou dan mata call ekak deela okkoma wisthare kiwwa...umba wage gamunuwek ta kiyaida wisthara eyage amma![]()
උඹේ ලොකු එකනේ.... ඒකයි තොට කෝල් කරලා තියෙන්නේ ගෙම්බා....... 
ඒක නම් බැලුව..බිල් එකට මොනවද ටැක්ස් එහෙමත් එකතු වෙනවලු..කෑවට පස්සේ අස්ප ගාණක් එයිද දන්නේ නෑ...![]()
ඒ සර්විස් චාජ් එක නේද.....?? ඔතන ෆේමස් තැනක් හැබැයි..... 
1000/= වගේ පඩි වැඩි කරලා 3% කින් රුපියල අව අවප්රමාණය කලහම තිබුන පඩියත් නැතිවෙනවනේ.......Ow ow umbala thawa strike karapalla ahinsska minissunwa billata deela![]()

ගල දියකරන්නේ අපරාදෙනේ, බැරි වෙලාවත් ඕක මැණික් ගලක් හරි මුතු වගේ එකක් හරි උනොත්......![]()

1000/= වගේ පඩි වැඩි කරලා 3% කින් රුපියල අව අවප්රමාණය කලහම තිබුන පඩියත් නැතිවෙනවනේ.......
මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ බන්....![]()
හැම දේම සල්ලි මතම තීරණය වෙලා, වෙන සමහර දේවල් මට මෙතන කියන්න බෑ......
ඕකට එක හේතුවක් තමා ආණ්ඩුවේ වැඩ කරන අයම පුද්ගලික සේවයේ යෙදීම. මගේ පුද්ගලික අදහස ඕක නැතිකරන්න ඕනි.

සැරින් සැරේට පුටුවෙන් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා ඉන්න බලන්න....

1000/= වගේ පඩි වැඩි කරලා 3% කින් රුපියල අව අවප්රමාණය කලහම තිබුන පඩියත් නැතිවෙනවනේ.......
මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ බන්....![]()
නෑ බං..Service Charge + VAT + තව මොකක්ද එකක් ගහනවා...ඒ සර්විස් චාජ් එක නේද.....?? ඔතන ෆේමස් තැනක් හැබැයි.....
![]()

![]()
උඹේ ලොකු එකනේ.... ඒකයි තොට කෝල් කරලා තියෙන්නේ ගෙම්බා.......
![]()

එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්රවනතාව වැඩි...හුටා...
අපිට එහෙනම් සොරිම තමා...
![]()