පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)
පලවෙනි පඩිය අතට ගත්තම දැනුන හැගීම මොකක්ද
ඒ පඩියෙන් මොකක්ද කලේ
පලවෙනි පඩිය අතට ගත්තම දැනුන හැගීම මොකක්ද
ඒ පඩියෙන් මොකක්ද කලේ
ජීවිතේ මං මාසයක් පුරා මහන්සි වෙලා දගලලා අතට ගත්ත මුල්ම පඩිය රුපියල් පනස්දහස් ගානක්
ඒ මාසෙම වැස්සේ තෙමිලි
කිලෝමීටර් දහස් ගානක් බයික් වලින් ගිහින්
පුල්ම කට්ටක් කාලා පඩිය අතට ගත්තේ

ayeth ithin ammagen illan thama vadata giye, edaa maara happy ban... 10000 kianne e vayase hatiata nikan lakshayak vage.සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති
Sahathika aththa machan
සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

උඹ මොකක්ද කරන රස්සාව
කොහොද ඉගෙන ගත්තේ
පොඩ්ඩක් දාමුකෝ විස්තර
AL nam chater... but after that HND hodatama kara, batch top una, ita passe job eka karanagaman BSc eka kare machan.....Mama damma machan mage post eke vistara.
Senior Software Engineer, In a company colombo
Academic : BSc in Computing, HND in Computing, A/L Maths 2S 1C(C for combined maths)AL nam chater... but after that HND hodatama kara, batch top una, ita passe job eka karanagaman BSc eka kare machan.....
Mama damma machan mage post eke vistara.
Senior Software Engineer, In a company colombo
Academic : BSc in Computing, HND in Computing, A/L Maths 2S 1C(C for combined maths)AL nam chater... but after that HND hodatama kara, batch top una, ita passe job eka karanagaman BSc eka kare machan.....

මොකද 80ක් ගන්නවනම් මොනවට හරි ආයෝජනය කරනවත් ඇතිනේ. ? 