පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

    පලවෙනි පඩිය අතට ගත්තම දැනුන හැගීම මොකක්ද
    ඒ පඩියෙන් මොකක්ද කලේ
     
    • Like
    Reactions: mjayanatha

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජීවිතේ මං මාසයක් පුරා මහන්සි වෙලා දගලලා අතට ගත්ත මුල්ම පඩිය රුපියල් පනස්දහස් ගානක්

    ඒ මාසෙම වැස්සේ තෙමිලි
    කිලෝමීටර් දහස් ගානක් බයික් වලින් ගිහින්
    පුල්ම කට්ටක් කාලා පඩිය අතට ගත්තේ

    ඇස්වලට කදුලු ආවා බන් සල්ලි ටික අතට ගන්නකොට

    අම්මයි තාත්තයි කොච්චර දුක් විඳිනවද කියලා හිතුනා සල්ලි හම්බ කරන්න

    මාර හැගීමක් හිතට දැනෙන්නේ

    ඒ මාසේ සල්ලි මං ගාව තියාගත්තා

    ඊගාව මාසේ පඩියත් ගත්තට පස්සේ
    අපේ වෑන් එකේ එංජිම හදලා
    දුන්නා

    ඒක තමයි මං මුල්ම පඩියෙන් දෙමාපියන්ට සැලකුව හැටි
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ජීවිතේ මං මාසයක් පුරා මහන්සි වෙලා දගලලා අතට ගත්ත මුල්ම පඩිය රුපියල් පනස්දහස් ගානක්

    ඒ මාසෙම වැස්සේ තෙමිලි
    කිලෝමීටර් දහස් ගානක් බයික් වලින් ගිහින්
    පුල්ම කට්ටක් කාලා පඩිය අතට ගත්තේ

    oya marketing field ekeda wasda kale? mage yaluwek innawa Pharma items distribute karanne... sahena commission ekak gannawa :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    mama iskole yana kale nam
    cd ehema write karala salli hewwa...sinhala film ehema write karala
    ewuanata rassawak karala padi gannakota maara hangeemak enne
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mata hambuna mulma padiya rs 10000 (at the age of 21), e 10000 gannath maara kattak kava, software developing kare, e danata aurudu 5kata kalin, dan senior software engineer dan padiya 80000. aapasu harila baladdi aurudu 5kata mama godak deval achieve karagaththa kiala hithenava. habai me thanata enna lesi une ne.

    mage mulma padien mama gedara hamotama adum gaththa, aran baladdi padiya ivarai :) ayeth ithin ammagen illan thama vadata giye, edaa maara happy ban... 10000 kianne e vayase hatiata nikan lakshayak vage.

    Dan mama ape thathatath vada loku salary ekak(Thaththa bank eke) gannava. e gana me lagadi thaththa kiwwa , thaththata maara happy kiala e gana. eth me thanata enna demaunpian karapu kapakirima mama kavadavath amathaka karan ne, hamadama e gollonva balagannava.

    mama 24di banda.... dan magema kiala geyak ganna hitan innava lagadi, loan eka approve venakan inne.... mage vayasa 26 unata mama achieve karagaththa deval gana hithaddi mata hitneva me wayasata mama labapu loku jayagrahanayak kiyala.

    Me vage adahas danna post ekak open karapu chanaka sahodarayata bohoma sthuthiy
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

    Sahathika aththa machan
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

    :yes::yes::(
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    උඹ මොකක්ද කරන රස්සාව
    කොහොද ඉගෙන ගත්තේ
    පොඩ්ඩක් දාමුකෝ විස්තර

    Mama damma machan mage post eke vistara.

    Senior Software Engineer, In a company colombo
    Academic : BSc in Computing, HND in Computing, A/L Maths 2S 1C(C for combined maths) :) AL nam chater... but after that HND hodatama kara, batch top una, ita passe job eka karanagaman BSc eka kare machan.....
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Mama damma machan mage post eke vistara.

    Senior Software Engineer, In a company colombo
    Academic : BSc in Computing, HND in Computing, A/L Maths 2S 1C(C for combined maths) :) AL nam chater... but after that HND hodatama kara, batch top una, ita passe job eka karanagaman BSc eka kare machan.....

    උඹත් එලකිරියේ ඉන්න තවත් දිරිය කොල්ලෙක්බන්
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    350 rs,
    2000 awrudde

    ge hadana bass unnahe ta MBBS karala.
    tathagenma thamai hamba une.

    pothak gatha eaken...
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Mama damma machan mage post eke vistara.

    Senior Software Engineer, In a company colombo
    Academic : BSc in Computing, HND in Computing, A/L Maths 2S 1C(C for combined maths) :) AL nam chater... but after that HND hodatama kara, batch top una, ita passe job eka karanagaman BSc eka kare machan.....

    ඔයාට මචන් මාසෙ අන්තිමට හම්බවෙන මුලු මුදල කොපමනද? ඒ කිව්වෙ පිඩිය ඇතුලව ඔය බැංකු වලින් ලැබෙන මුදල්, තව සයිඩි බිස්නස් එහෙමත් ඇතිනේ. ;):yes: මොකද 80ක් ගන්නවනම් මොනවට හරි ආයෝජනය කරනවත් ඇතිනේ. ? :D

    ඒ එක්ම මට දැන ගන්න ඔන ඔයා තරබාරු කෙනෙක්ද? ඇඟ ගැන ගොඩක් හිතනවද? වෙලාවක් නැද්ද? කොහෙමද ඒ පැත්ත. මොකද ගොඩක් කොම්පුයුටින් සයිඩ් එකේ ඉන්න අඩ ගොඩක් මහතයි. එකයි. :D;)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif