Colombo to Kandy Sinhala Shops
Polathu bath Kade - Nittambuwa (Buffy )
Wahalkade - Warakapola , Abepussa
Aba Sevana - Kegalle
Devon Restaurant / Bake House - Kandy (Owner Mr. Weerarathna)
Leons - Kandy





හොද පුතා;14001510 said:නුගේගොඩ හරියේ නම් තියනවා සාමාන්‍ය විදියට කෑමක් ගන්න නම් මුලුතැන්ගෙය කියලා එකකුයි තව Royal Food Kingdom කියලා එකකුයි දෙකම තියන්නේ නුගෙගොඩින් නාවල පැත්තට හැරෙන හන්දිය ලඟම ( ස්ටැන්ලි තිලකරත්න මාවතේ ගියාම හොඳේ ) ගනනුත් ශේප් මුලුතැන්ගෙය කියන එක නම් ටැමිල් කට්ටියක්ද කොහෙද කරන්නේ හරියටම දන්නේ නැහැ තව ටිකක් හොඳට කන්න ඕනා නම් Gihans Restaurant එක හොඳයි ඒකත් සින්හලයෙක්ගේ මම හොඳටම දන්නවා මොකදා ඒකේ අයිතිකාරයා බදුල්ලේ අයියා කෙනෙක් ජයවේවා /COLOR]





රතු කැකුලු බත්කඩ
මාතර හෝටල්
සීවලි රතු කැකුලු බත් කඩ
මේ කඩ ලස්සනට නෑ
නමුත් රසකාරක නැති කෑමක් ලාබෙට කන්න පුලුවන්
ගොඩක් හංදි වේලා මේවා තියනවා

seevali rathu kekulu
mathara bath kada
sirisanda-kohuwala
upawansha-borella
matara hotel-kurunegala
sinhala jathika hotalaya, and bake house- kandy

මාවනැල්ල නගරය
1.සීතා රෙස්ටුරන්ට්
2.විජයසිරි හෝටලය
3.අතුකෝරල බේක් හවුස්
මේ සියලුම කඩ වල උදෑසන දිවා රාත්‍රී කෑම සහ සුලු ආහාර සාදාරන මිළට සහ පිරිසිදුව ගන්න පුලුවන්