Windows 8 epa una. ekata huru wenna kohomada

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
hitha hadena deyak kiwwata thanks. drivers disk eka dala auto detect una drivers install karanna giyama sound eka hari anikwa ganne nehe.

Auto Detect. Drivers Download. Drivers Site සේරම කළා. වැඩේ කියන්නෙ උන්ගෙ වින්ඩෝස් 8 කියල පේනවා ඩ්‍රොප් ඩවුන් බොක්ස් වල, හැබැයි ඇතුලට ගියාම බඩු නෑ.:D
මට සමහර සොෆ්ට්වෙයාර්ස් වැඩ නොකලම වේදනාවක් උනා. එකයි අයින් උනේ. පස්සෙ ටිකක් ඕක Support උනාම දාගන්නව. Start එක නං මරු.:yes:



මොකෝ අයියෙ බය වෙලා.:confused::D
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට හරිගියේ නෑ බං.. දවසයි පාවිච්චි කලේ.. ආයෙම සෙවන් වලට මාරු උනා..

    eka atta. eh unata ban parana eka badagena indala anathayo wennamath bahane.