EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන් තෝ මට දුන්නු ලණුව....... :growl::growl::frown::frown::frown:
    ලනුවක් අරන් තොගෙ ඇට දෙකෙන් එල්ලන්න කලින් කියපිය බලන්න තොට මම ලනු දුන්නනෙ කචදාද කියලා! :frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලනුවක් අරන් තොගෙ ඇට දෙකෙන් එල්ලන්න කලින් කියපිය බලන්න තොට මම ලනු දුන්නනෙ කචදාද කියලා! :frown:

    අයි යකෝ උඹ එදා කියපු විදියට මම හිතුවේ MC එකේ කියලා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    marry කරපු නැති එවුන්ට මේකට සෙට් වෙන්න බැරිද බන් :P

    :yes: පුලුවන් පුලුවන්.... කොහොමත් දැනටමත් මේකේ හුජ්ජ කොල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා...... ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයි යකෝ උඹ එදා කියපු විදියට මම හිතුවේ MC එකේ කියලා........
    තෝ මනස්ගාත හිතාගත්ත එකට මම මොනවා කරන්නද ? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama katha karoth oita wada dewal kiyawenna puluwan nisa call karanne na :no:

    :shocked: එපා එපා..... කිඹුල් අංකල්ට කෝල් කරන්න එපා..... :no: හවසට මම යන ගමන් ඒ පැත්තට ඔලුව දාලා එන්නම්...... :yes: බැරන්ස් දෙකකුත් අරන් ගියා නම්, රස කතා ටිකක් අහගෙන එන්න පුලුවන්..... තරි මාමේ, හවසට යමුද මාළබේ පැත්තේ.....??

    480573_396034373809429_1661425229_n.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: එපා එපා..... කිඹුල් අංකල්ට කෝල් කරන්න එපා..... :no: හවසට මම යන ගමන් ඒ පැත්තට ඔලුව දාලා එන්නම්...... :yes: බැරන්ස් දෙකකුත් අරන් ගියා නම්, රස කතා ටිකක් අහගෙන එන්න පුලුවන්..... තරි මාමේ, හවසට යමුද මාළබේ පැත්තේ.....??

    480573_396034373809429_1661425229_n.jpg
    කෝ හොට්ටො අර නොම්මරේ ? :frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ ඉතිං පැහැදිලිව කිව්වනං මට මනස්ගාත හිතාගන්නේ නැතුව ඉන්න තිබුනා........?
    තොට අපැහැදිලි නං අහන්න එපැයි!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( සිකුරාදාට, වයිෆ්ගෙනුත් බැනුම් අහගෙන, අම්මාගෙනුත් බැනුම් අහගෙන බස් ආවද නැද්ද කියලවත් බලන්නේ නැතුව, ඔෆිස් එකෙන් ගෙදර ගිය ගමන් ලැප ඉස්සරහා වාඩි වෙලා, මහ රෑ වෙනකම්, මුන් දෙන්නගේ (කිඹුලා / සැසා) ෂෝ එක ඈහුවේ, එදාට හරි දෙයියනේ කියලා රිලැක්ස් එකේ ඉන්න..... දැන් ඒකත් නෑ...... :( :no: :growl: :frown:
    මං හිතන්නෙ සස්ලිට් කරයි දිගටම...
    කොහොමත් මටත් තේරුණා කිඹුලාගෙ ශෝ එක කොච්චර ජනප්‍රිය උනත් කීප දෙනෙක්ට ඒක දිරෙව්වෙ නෑ කියලා :(
     
    Status
    Not open for further replies.