කානුවෙ බැහැලා මොනවද හොයනවාලු..බෝර්ඩ් එක ගනින්කෝ තාම මොකෝ කරන්නේ ?![]()

කානුවෙ බැහැලා මොනවද හොයනවාලු..බෝර්ඩ් එක ගනින්කෝ තාම මොකෝ කරන්නේ ?![]()

රැ ඉරපාන බොලෙ වගේ පෙරලෙනකොට මොනවද වැටිලාලු.. ඌව ගහක් යට පාක් කරලා රත්නෙ දැං ඒවා හොයනවාලුඅහවල් එක ද වැටිලා තියෙන්නේ උගේ ?![]()

වැටෙන්න උගෙ අහවල් එක තිබිලයැ ?අහවල් එක ද වැටිලා තියෙන්නේ උගේ ?![]()

රැ ඉරපාන බොලෙ වගේ පෙරලෙනකොට මොනවද වැටිලාලු.. ඌව ගහක් යට පාක් කරලා රත්නෙ දැං ඒවා හොයනවාලු![]()


ah kukulani. 4n eken log una
dan umbata keseda kukulo ?බෝර්ඩ් එක ගනින්කෝ තාම මොකෝ කරන්නේ ?![]()
බෝඩ් එක ගත්තා බොල.... කලින් බෝඩ් එකමයි කියලා *රි හම්බයා බැක් පැනල් එකක් දුන්නේ නම් නෑ..... 
ko kattiya...![]()
ආ අනාත කී බෝඩ් කුකුලෝ..... මේ දැන් ආවේ ගම්පහ ඉදන්.....
විනාඩි 12න් ගම්පහ ඉදන්, මෙහෙට ආවා..... ලොවෙත් නෑ.....

ගේමක් නෑ ඉතින්..මහින්ද මාමි ටොපට පාරවල් ටික හදල තියෙනවනේ...ආ අනාත කී බෝඩ් කුකුලෝ..... මේ දැන් ආවේ ගම්පහ ඉදන්.....
විනාඩි 12න් ගම්පහ ඉදන්, මෙහෙට ආවා..... ලොවෙත් නෑ.....
![]()
![]()








ගේමක් නෑ ඉතින්..මහින්ද මාමි ටොපට පාරවල් ටික හදල තියෙනවනේ...
හැබයි පුතෝ ගියා වගේ නෙමේ..හදපු පාරවල් වලට පොලිය ගෙවද්දී...
මොකෝ ගම්පහ ආවේ...![]()

මැදමුලනේ සල්ලි වලින් හදපු පාරවල් නෙවේ ඕවා......
බොහොම අමාරුවෙන් එක්කන් ආවේ.... කයිය කයිය ගිය වෙලාවේ ඉදන්..... මට එපා වෙලා හිටියේ..... 
මැදමුලනේ සල්ලි වලින් හදපු පාරවල් නෙවේ ඕවා......
![]()
ගම්පහ, ආවේ, අම්මාගේ යාළුවෝ දෙන්නෙක්ගේ ගෙවල් වල...... ගම්පහ පොලිසිය ගාවයි, හෝලි ක්රොස් එක ගාවයි.....බොහොම අමාරුවෙන් එක්කන් ආවේ.... කයිය කයිය ගිය වෙලාවේ ඉදන්..... මට එපා වෙලා හිටියේ.....
![]()


ඒකයි කිව්වේ..

හොලික්රෝස් එක හරියේ නම් මෙගෙත් යාලුවෙක් ඉන්නවා..





ඕවා අහන්න උඹ පන්තියෙ ඉන්න එපැයි..අපිට නම් ටීචර් ලා ඔහොම කියලා නෑ...![]()

ඕවා අහන්න උඹ පන්තියෙ ඉන්න එපැයි..![]()
