පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අම්පාර - දමනට පෙරේදා රාත්‍රි භූ චලන දෙකක්‌

    සුසන්ත අමරබන්දු - අම්පාර විශේෂ

    අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්කන්ද, දේවාලහිඳ, පල්ලන්විල, කිත්සිරිගම, වටිනාගල යන ගම්මානවලට පෙරේදා (08 වැනිදා) රාත්‍රි 6.55 ට සහ රාත්‍රි 10.02 ට නැවත භූ චලනයන් දෙකක්‌ සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

    විශාල ශබ්දයක්‌ සමඟ පොළොව සෙළවුණු බව පවසන ඔවුහු පසුගිය දින කිහිපය තුළ 29 වතාවක්‌ මේ අයුරින් සිදුවූ බවද පවසති.

    මෙම ප්‍රදේශවලට පසුගිය 04 වැනිදා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළ අතර ඔවුන් සවිකළ භූ කම්පන උපකරණවලද මෙම භූ කම්පන පිළිබඳව සටහන් වී තිබේ.

    පල්ලෙකැලේ හක්‌මන සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්‌ථානවලද මෙම සුළු භූ චලනයක්‌ පිළිබඳ සටහන් වී තිබුණද එය රිච්ටර් මාපක වශයෙන් ගණනය කිරීමට නොහැකි මට්‌ටමක තිබේ.

    අපි 04 වැනිදා සිට මේ දක්‌වාම මේ ප්‍රදේශයේ පරීක්‍ෂණ ආරම්භ කළා. ඉන් පසු 08 වැනිදා රාත්‍රි තමයි මේ භූ කම්පන ඇතිවුණේ. මේ පිළිබඳව පරීක්‍ෂණ කිරීමේදී මෙය ස්‌වභාවික ක්‍රියාවලියක්‌ නිසා නොව මිනිස්‌ ක්‍රියාවලියක්‌ බව සියයට අනූවක්‌ පමණ අනුමාන කළ හැකි යෑයි එම නිලධාරීහු පැවසූහ. ඉදිරියටත් පරීක්‍ෂණ සිදුකරන බව භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවැසීය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ කෘතිම සහ ස්වභාවික භූ කම්පන සිදු කරන්නේ පිටසක්වල ජීවීන්.අපිට හස පොලව නෙවෙයි ඕන එකෙක්ව හොල්ලන්න පුලුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,761
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දින 11කින් ඉන්ටර්නෙට් එකත් අපි අවසන්කරනවා.ඒක නිසා එලකිරි වෙබ් සයිට් එකත් ඉවර වෙනවා.ඒ වෙනුවට ඊට වඩා වෙනස් ගැලක්ටික් සන්නිවෙදනයක් ඇති කරනවා.
    :oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    sirawata:eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,761
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දවස් 11කින් පිටසක්වල ජීවීන් සියලූම ලෝකයේ රටවල් ඔවුන්ගේ යටතට ගන්නවා.ඒ වගේම ඉතාම හිතකර වෙනස්කම් අපි පෘථිවිය මත ඇති කරනවා.ඒ විතරක් නෙවෙයි මේ සූරය මණඩලයේ ස්ටාර් ලීඩර් වශයෙන් මම සියලූම ලෝක ජනතාවට එක සමාන පුරවැසියන් බවට පත් කරමින් සියලූම විෂමතා සැනෙකින් ඉවත් කරනවා.
    vodMovie9.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,761
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩ බැරි ටාසන් තමයි හියුමන්ස්ලා
    තව දවස් 12යි තියෙන්නෙ..අවුරුද්දක් තිස්සෙ කිව්ව දේවල් ඔප්පු කරන්න පුලුවන් එක දෙයක් පෙන්නපන් පිලිගන්න පුලුවන්..ඔට්‍ටුයි බෑ!.:dull:
    දෙසැම්බර් 21න් පස්සෙ උබ අතුරුදහන් වෙන නිසා දැන්ම happy new year 2013 කිව්ව ඕන් ඈ!:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව දවස් 12යි තියෙන්නෙ..අවුරුද්දක් තිස්සෙ කිව්ව දේවල් ඔප්පු කරන්න පුලුවන් එක දෙයක් පෙන්නපන් පිලිගන්න පුලුවන්..ඔට්‍ටුයි බෑ!.:dull:
    දෙසැම්බර් 21න් පස්සෙ උබ අතුරුදහන් වෙන නිසා දැන්ම happy new year 2013 කිව්ව ඕන් ඈ!:dull:
    wena aluth kathwak kiyayidha danne naene:eek:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    අම්පාර - දමනට පෙරේදා රාත්‍රි භූ චලන දෙකක්‌

    සුසන්ත අමරබන්දු - අම්පාර විශේෂ

    අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්කන්ද, දේවාලහිඳ, පල්ලන්විල, කිත්සිරිගම, වටිනාගල යන ගම්මානවලට පෙරේදා (08 වැනිදා) රාත්‍රි 6.55 ට සහ රාත්‍රි 10.02 ට නැවත භූ චලනයන් දෙකක්‌ සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

    විශාල ශබ්දයක්‌ සමඟ පොළොව සෙළවුණු බව පවසන ඔවුහු පසුගිය දින කිහිපය තුළ 29 වතාවක්‌ මේ අයුරින් සිදුවූ බවද පවසති.

    මෙම ප්‍රදේශවලට පසුගිය 04 වැනිදා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළ අතර ඔවුන් සවිකළ භූ කම්පන උපකරණවලද මෙම භූ කම්පන පිළිබඳව සටහන් වී තිබේ.

    පල්ලෙකැලේ හක්‌මන සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්‌ථානවලද මෙම සුළු භූ චලනයක්‌ පිළිබඳ සටහන් වී තිබුණද එය රිච්ටර් මාපක වශයෙන් ගණනය කිරීමට නොහැකි මට්‌ටමක තිබේ.

    අපි 04 වැනිදා සිට මේ දක්‌වාම මේ ප්‍රදේශයේ පරීක්‍ෂණ ආරම්භ කළා. ඉන් පසු 08 වැනිදා රාත්‍රි තමයි මේ භූ කම්පන ඇතිවුණේ. මේ පිළිබඳව පරීක්‍ෂණ කිරීමේදී මෙය ස්‌වභාවික ක්‍රියාවලියක්‌ නිසා නොව මිනිස්‌ ක්‍රියාවලියක්‌ බව සියයට අනූවක්‌ පමණ අනුමාන කළ හැකි යෑයි එම නිලධාරීහු පැවසූහ. ඉදිරියටත් පරීක්‍ෂණ සිදුකරන බව භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවැසීය.
    :shocked::shocked::shocked::shocked:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැඩ බැරි ටාසන් තමයි හියුමන්ස්ලා
    උබේ 2012 ත්‍රෙඩ් එකක් close කරලා දැම්ම නේද? දැන් ඉතින් වැඩේ පත්තු උනාම හෙමිට ලිස්සල යන්න පුළුවන්නේ.:confused: