please don't bump this thread anymore...(I'm not the owner of thread.But I saw lot of useless comments in this thread.)
kawda mata mehema rep deela tibuna ?![]()

please don't bump this thread anymore...(I'm not the owner of thread.But I saw lot of useless comments in this thread.)
kawda mata mehema rep deela tibuna ?![]()

ඔන්න රේප් දුන්නාplease don't bump this thread anymore...(I'm not the owner of thread.But I saw lot of useless comments in this thread.)
kawda mata mehema rep deela tibuna ?![]()
මටත් එක තමයි හිතුනෙ, මේවා මම වැඩිය කියලා නෑ,, බෝල් ගහපු එකයි,සරුන්ගල් ඇරපු එකයි ටකරෙ ගහපු එකයි තමා කලේ,, තව පෑනුත් ගැහුවා,iskole yana kaale horen thmbili, kurumba baawa arenna allana sellan kare nadda koheda![]()

ඔන්න රේප් දුන්නා
කාගෙහරි මෝඩ වැඩක් වෙන්න ඇති

මටත් එක තමයි හිතුනෙ, මේවා මම වැඩිය කියලා නෑ,, බෝල් ගහපු එකයි,සරුන්ගල් ඇරපු එකයි ටකරෙ ගහපු එකයි තමා කලේ,, තව පෑනුත් ගැහුවා,
අහ්, මම පොඩිකාලෙ ඉස්කෝලෙ තැඹිලි ගහේ උඩ ඉඳලම ප්රින්සිපල්ට අතේ මාට්ටු,,
ඔය වගේ සෙල්ලම් ගත්තම රොබින් හුඩ් කලා කියලා මතකයි.![]()
gewal langa iskolekin thamai issara cricket gahanna ee iskoleta giyaama kaduwe hahahaha 5 wasare innkota gas maaru da monaada manda ekak kala mathakai 
මටත් එක තමයි හිතුනෙ, මේවා මම වැඩිය කියලා නෑ,, බෝල් ගහපු එකයි,සරුන්ගල් ඇරපු එකයි ටකරෙ ගහපු එකයි තමා කලේ,, තව පෑනුත් ගැහුවා,
අහ්, මම පොඩිකාලෙ ඉස්කෝලෙ තැඹිලි ගහේ උඩ ඉඳලම ප්රින්සිපල්ට අතේ මාට්ටු,,
ඔය වගේ සෙල්ලම් ගත්තම රොබින් හුඩ් කලා කියලා මතකයි.![]()
dan kaale podi un owa gana dannawada danneth naa
man hithanne 1983-1990 genaration eka thama lucky ma parana deei aluth deei okkoma tibba eeta passe apu aya loku weddi fb twitter ne dakinne sarungalayak wath arinna danna ape gewal paththe inna samara podi un..kattiyata punthi kaale amathaka wela wagee![]()

මත.. දෙන්....න මයේ පුන්ති කා..ලේ
මත දෙන්න මයේ පුන්ති කාලේ //

nalakama nalaka lamayekඔය තිංදු කීන්න අපා අනේ.... මත වෙන වෙන ඒව මතක් වෙනෝ...![]()