Ayeth Punthi Kaaleta...

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    සීගිරියේ ගල මුදුනේ ඇක්සිඩන්ට් එකක්
    මහ දවාලේ හැප්පිච්ච කොක්කු ජෝඩුවක්‌
    මුහුණ ජපන් ඇග ජර්මන් කකුල ඉතාලි
    ඒ නෝනගේ දත් සෙට් එක රටා නගාවී
    දඩින් බිඩින් දොඩන් :D

    මතක විදියට නම් ඔහොමයි ;)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    iskole yana kaale horen thmbili, kurumba baawa arenna allana sellan kare nadda koheda :oo:
    මටත් එක තමයි හිතුනෙ, මේවා මම වැඩිය කියලා නෑ,, බෝල් ගහපු එකයි,සරුන්ගල් ඇරපු එකයි ටකරෙ ගහපු එකයි තමා කලේ,, තව පෑනුත් ගැහුවා,

    අහ්, මම පොඩිකාලෙ ඉස්කෝලෙ තැඹිලි ගහේ උඩ ඉඳලම ප්‍රින්සිපල්ට අතේ මාට්ටු,,

    ඔය වගේ සෙල්ලම් ගත්තම රොබින් හුඩ් කලා කියලා මතකයි.
    :(
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    ape iskole tabili tibbe naa :P gewal langa iskolekin thamai issara cricket gahanna ee iskoleta giyaama kaduwe hahahaha 5 wasare innkota gas maaru da monaada manda ekak kala mathakai :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මටත් එක තමයි හිතුනෙ, මේවා මම වැඩිය කියලා නෑ,, බෝල් ගහපු එකයි,සරුන්ගල් ඇරපු එකයි ටකරෙ ගහපු එකයි තමා කලේ,, තව පෑනුත් ගැහුවා,

    අහ්, මම පොඩිකාලෙ ඉස්කෝලෙ තැඹිලි ගහේ උඩ ඉඳලම ප්‍රින්සිපල්ට අතේ මාට්ටු,,

    ඔය වගේ සෙල්ලම් ගත්තම රොබින් හුඩ් කලා කියලා මතකයි.
    :(

    11.gif
    pan gema nan jeewitheta amathaka wenne naa thawa clip gemuth gahuwa ;) dan kaale podi un owa gana dannawada danneth naa :eek: man hithanne 1983-1990 genaration eka thama lucky ma parana deei aluth deei okkoma tibba eeta passe apu aya loku weddi fb twitter ne dakinne sarungalayak wath arinna danna ape gewal paththe inna samara podi un..
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මත.. දෙන්....න මයේ පුන්ති කා..ලේ
    මත දෙන්න මයේ පුන්ති කාලේ // :sorry:

    ඔය තිංදු කීන්න අපා අනේ.... මත වෙන වෙන ඒව මතක් වෙනෝ...:rofl::rofl::P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමතක වීම අමතක නොකරන නිසා අලුත් අය හම්බුවෙද්දි පරණ අය අමතක වෙනව. අලුත් ත්‍රේඩ්වල ඉන්දැද්දි පරණ ත්‍රේඩ් අමතක වෙනව. අලුත් දේවල්වලට හිත බැ‍ඳෙද්දි පරණ දේවල් අමතක වෙනව. ඒ වගේ ඉතින් මේ ත්‍රේඩ් එකත් අමතක වෙලා ගොඩක් අයට.