දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...![]()
කීබොඩ් එකේ කෑලි අඩු නැති එකක්..![]()

දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...![]()
කීබොඩ් එකේ කෑලි අඩු නැති එකක්..![]()

Esc key එක නැති වුනාට පට්ට ලැප් එක ඒක...කීබොඩ් එකේ කෑලි අඩු නැති එකක්..![]()

යුරා ලොක්ක කිව්වා ඒකට වතුර යන්නෙත් නෑ කියලා...

දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...![]()
දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...![]()
හැබැයි Esc key එක වැඩ කරන එකක් වෙන්න ඕනාලු.....

මේ තියෙන්නේ මොරටුවේ බාසා තිබ්බ පවර් බොක්ස් එක (ජපන්
)
මේ තියෙන්නේ මම ගෙනාපු පවර් බොක්ස් එක.....

කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ.... කොයි බාසාත් එකයි...... උන්ට කිසිම ගානක් නෑ අනිත් මිනිස්සුන්ගේ වෙලාව ගැන..... 
Esc key එක නැති වුනාට පට්ට ලැප් එක ඒක...යුරා ලොක්ක කිව්වා ඒකට වතුර යන්නෙත් නෑ කියලා...
![]()
මම කිව්වේ මට මතක හැටියට..... වතුර යන්නේ නෑ කියන්නේ කී බෝඩ් එකට වතුර හැලුනොත් විතරයි...... වෙන වෙන අහු මුලු වලින් ඕකට වතුර යනවා.... 
මේක දෙන කිංග් II ට;
මෙන්න ලේලන්ඩ් එකට එන ඔරිජිනල් නෝමල් ස්ටියරින් බොක්ස් එක......
මේ තියෙන්නේ මොරටුවේ බාසා තිබ්බ පවර් බොක්ස් එක (ජපන්
)
මේ තියෙන්නේ මම ගෙනාපු පවර් බොක්ස් එක.....
![]()
කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ.... කොයි බාසාත් එකයි...... උන්ට කිසිම ගානක් නෑ අනිත් මිනිස්සුන්ගේ වෙලාව ගැන.....
![]()

මම කිව්වේ මට මතක හැටියට..... වතුර යන්නේ නෑ කියන්නේ කී බෝඩ් එකට වතුර හැලුනොත් විතරයි...... වෙන වෙන අහු මුලු වලින් ඕකට වතුර යනවා....
![]()

මේකත් "කොයි ගැනිත් එකයි" වගේ.....![]()
බාසලා නම් මාරු කර කර බලතහැකි...... ඒත් ගෑණු එහෙම බෑ නේ බං.... 
අලුත් ලැපකට 60 ක් 70 ක් වියදම් කරන එකේ 23 කට විතර පරණ ලැපක් ගත්ත නම් හරි..පැය දෙකක් විතර බැටරි ලයිෆ් එක තියෙන...තරි මාමාගේ ඩෙල් ලැප්ටොප් එකට අබ සරණයි.....!!
![]()
ජයවේවා කොස් මාමේ, කොහොම හරි අළුත් ලැප් එකකටම බිස්නස් එකක් සෙට් කරලා දීපන්.....![]()
![]()
![]()
![]()

තරියට ups එක ගැන මතක තියෙනකන්, උම්බටනම් ඔය බිස්නස් එක සෙට් වෙන්නේ නෑ .....තරි මාමාගේ ඩෙල් ලැප්ටොප් එකට අබ සරණයි.....!!
![]()
ජයවේවා කොස් මාමේ, කොහොම හරි අළුත් ලැප් එකකටම බිස්නස් එකක් සෙට් කරලා දීපන්.....![]()
![]()
![]()
![]()

අලුත් ලැපකට 60 ක් 70 ක් වියදම් කරන එකේ 23 කට විතර පරණ ලැපක් ගත්ත නම් හරි..පැය දෙකක් විතර බැටරි ලයිෆ් එක තියෙන...![]()
ඔව් මම ඌට 20කට Core i3 එකක් සෙට් කරා, Used.... Dell එකක්.....

ඔව් මම ඌට 20කට Core i3 එකක් සෙට් කරා, Used.... Dell එකක්.....
![]()
![]()
ලැප් කන්න සහ රෑ ඉරපාන අතර ලැපක් විකිණීමට තිඋනු තරගයක්.....අලුත් ලැපකට 60 ක් 70 ක් වියදම් කරන එකේ 23 කට විතර පරණ ලැපක් ගත්ත නම් හරි..පැය දෙකක් විතර බැටරි ලයිෆ් එක තියෙන...![]()