EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කීබොඩ් එකේ කෑලි අඩු නැති එකක්.. :P
    Esc key එක නැති වුනාට පට්ට ලැප් එක ඒක...:cool::cool: යුරා ලොක්ක කිව්වා ඒකට වතුර යන්නෙත් නෑ කියලා...:yes::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...:yes::rolleyes:

    15 ka wirhara ekaka awashyathawayak thiyenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...:yes::rolleyes:

    :shocked: හැබැයි Esc key එක වැඩ කරන එකක් වෙන්න ඕනාලු..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දෙන කිංග් II ට;

    මෙන්න ලේලන්ඩ් එකට එන ඔරිජිනල් නෝමල් ස්ටියරින් බොක්ස් එක......

    kf19pe.jpg

    :frown: මේ තියෙන්නේ මොරටුවේ බාසා තිබ්බ පවර් බොක්ස් එක (ජපන් ;) )

    rclett.jpg

    :D මේ තියෙන්නේ මම ගෙනාපු පවර් බොක්ස් එක..... :yes:

    ips7ld.jpg

    :frown::growl: කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ.... කොයි බාසාත් එකයි...... උන්ට කිසිම ගානක් නෑ අනිත් මිනිස්සුන්ගේ වෙලාව ගැන..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Esc key එක නැති වුනාට පට්ට ලැප් එක ඒක...:cool::cool: යුරා ලොක්ක කිව්වා ඒකට වතුර යන්නෙත් නෑ කියලා...:yes::shocked:

    :shocked: මම කිව්වේ මට මතක හැටියට..... වතුර යන්නේ නෑ කියන්නේ කී බෝඩ් එකට වතුර හැලුනොත් විතරයි...... වෙන වෙන අහු මුලු වලින් ඕකට වතුර යනවා.... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක දෙන කිංග් II ට;

    මෙන්න ලේලන්ඩ් එකට එන ඔරිජිනල් නෝමල් ස්ටියරින් බොක්ස් එක......

    :frown: මේ තියෙන්නේ මොරටුවේ බාසා තිබ්බ පවර් බොක්ස් එක (ජපන් ;) )

    :D මේ තියෙන්නේ මම ගෙනාපු පවර් බොක්ස් එක..... :yes:

    :frown::growl: කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ.... කොයි බාසාත් එකයි...... උන්ට කිසිම ගානක් නෑ අනිත් මිනිස්සුන්ගේ වෙලාව ගැන..... :angry:

    මේකත් "කොයි ගැනිත් එකයි" වගේ..... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම කිව්වේ මට මතක හැටියට..... වතුර යන්නේ නෑ කියන්නේ කී බෝඩ් එකට වතුර හැලුනොත් විතරයි...... වෙන වෙන අහු මුලු වලින් ඕකට වතුර යනවා.... :yes:

    Okage kalu kada marketing tricks owa..api ahu wei owata :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි මාමාගේ ඩෙල් ලැප්ටොප් එකට අබ සරණයි.....!!

    laptop-sticker-batman~5994427.jpg

    ජයවේවා කොස් මාමේ, කොහොම හරි අළුත් ලැප් එකකටම බිස්නස් එකක් සෙට් කරලා දීපන්..... :yes: :D :rofl: :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරි මාමාගේ ඩෙල් ලැප්ටොප් එකට අබ සරණයි.....!!

    laptop-sticker-batman~5994427.jpg

    ජයවේවා කොස් මාමේ, කොහොම හරි අළුත් ලැප් එකකටම බිස්නස් එකක් සෙට් කරලා දීපන්..... :yes: :D :rofl: :P
    අලුත් ලැපකට 60 ක් 70 ක් වියදම් කරන එකේ 23 කට විතර පරණ ලැපක් ගත්ත නම් හරි..පැය දෙකක් විතර බැටරි ලයිෆ් එක තියෙන...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරි මාමාගේ ඩෙල් ලැප්ටොප් එකට අබ සරණයි.....!!

    laptop-sticker-batman~5994427.jpg

    ජයවේවා කොස් මාමේ, කොහොම හරි අළුත් ලැප් එකකටම බිස්නස් එකක් සෙට් කරලා දීපන්..... :yes: :D :rofl: :P
    තරියට ups එක ගැන මතක තියෙනකන්, උම්බටනම් ඔය බිස්නස් එක සෙට් වෙන්නේ නෑ ..... ;):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් ලැපකට 60 ක් 70 ක් වියදම් කරන එකේ 23 කට විතර පරණ ලැපක් ගත්ත නම් හරි..පැය දෙකක් විතර බැටරි ලයිෆ් එක තියෙන...:yes::yes:

    :D ඔව් මම ඌට 20කට Core i3 එකක් සෙට් කරා, Used.... Dell එකක්..... :) :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඔව් මම ඌට 20කට Core i3 එකක් සෙට් කරා, Used.... Dell එකක්..... :) :yes:

    අලුත් ලැපකට 60 ක් 70 ක් වියදම් කරන එකේ 23 කට විතර පරණ ලැපක් ගත්ත නම් හරි..පැය දෙකක් විතර බැටරි ලයිෆ් එක තියෙන...:yes::yes:
    ලැප් කන්න සහ රෑ ඉරපාන අතර ලැපක් විකිණීමට තිඋනු තරගයක්.....:eek:
     
    Status
    Not open for further replies.