Mage Nirmaana Keepayak

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    :lol: mama hithuwe ada poddak hadila athi kiyala...oka hadena ekek newi wage

    පිස්සුද බං ගොනාට රස මසවුලු දුන්නත් ඌ තනකොල කන එක අත් අරින්නෙ නෑනෙ. :lol:
    මේ ඒක නෙවෙයි. මේ Thread එකත් මෙගා Thread එකක් කරමුද? Too ගෙ අකමැත්තක් නැත්තම් අපිට පුලුවන් මේකෙ අනිත් අයගෙත් Drawings දාලා දිගටම ඇදගෙන යන්න. මාත් මං ඉස්සර ඇදපු චිත්‍ර දෙකක් දැම්මා. තවත් පැන්සලෙන් ඇඳපු එකකුත් අහු උනා පරණ. ගිත් දාතියෙවා ලස්න එකක්. IDG කොලුත් පු ඒවා යක් තියෙවා. :yes:;)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇහ්,, මේක මාරයි.
    9.gif
    9.gif
    මේකෙ ඉන්නෙ ජපන් ඇනිමෙ චරිතයක් නේද ??:eek:
    yep :yes:

    ඔයත් චිත්‍ර අඳිනව ද? එළ එළ ලස්සනයි. ටූගෙ චිත්‍ර ත්‍රේඩ් නිසා ගොඩක් චිත්‍ර අඳින අය එළියට එනව වගේ එළකිරි එකේ ඉන්න
    chithrada danne na mokakda anda :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    manasika ledek too ge thread walata comment karana ayage rep kapanawa..ara adagena napu eka hari uta kade yana ekek hari...
    මම කාටවත් කඩේ ගියෙ නැති නිසා මේ පෝස්ට් එකට + රෙප්ස් දුන්නා.;)