කිඹුලා අන්න ලිඳට පැන්නා..![]()
මොකෝ බන් උනේ ඊයේ රෑ ? ඌ විහින් ළිං කපන් පනින්නනේ යන්නේ

කිඹුලා අන්න ලිඳට පැන්නා..![]()

තවමත් දාලා නෑ නේ......
ජයවේවා...... !! http://sinhala.adaderana.lk/news.php?nid=29976
නියමයි මචන් ... මෙහෙම තමයි වෙන්න ඕන ... බලන්න රජතුමා රට කරගෙන යන ලස්සන ...![]()

අද රෑට කාර් රේස් බලලා, තෙල් ගණන් වැඩි වෙච්ච එක අමතක කරමු බං.....

ado ae hariye thamai...ela ela ehenam ae umba thamai.... umba hitiye kanna wage bella dik karan isseraha balagena.... atabole thiya rathnayage leyland eka giyath umbata pennne ne....
![]()

හික්ස්.....
හෙට එනකොට ඈට බෝලේ පරණ අයිතිකාරයාවත් එක්කන් වරෙන්..... එන ගමන්, ඕකේ තියෙන ලෙඩ ඔක්කොම ඌට කියපන්.....

එමි එමි
හෙට එන්න නොසෑහෙන කට්ටක් කෑව බන්
(ඉතුරු කට්ට අද කෑමට ද ඇත )![]()
හෙට වෙනුවෙන්, බ්රහස්පතින්දා ගලවා ගත්ත බස් එක තවමත් ඉවරයක් නැත.....
මෙන්න ලේලන්ඩ් ගියර් බොක්ස්.....

යුරා ලැපට හාර්ඩ් එකක් දාල දුන්න ... තාම බැකප් එක මිසීන්![]()
බැකප් එක නම් අනේ මන්දා බං..... 
දැං වත් ඔය හාඩ ගැහුවාම detect වෙනවද ?බැකප් එක නම් අනේ මන්දා බං.....
![]()
උඹ කියපං, කියටද එන්න ඕන කියලා. උඹේ ෆෝන් නොම්මරෙත් දීපන් පාර වැරදුනාම අහගන්න.හෙට එන්නේ කීයටද
උඹ හෙට එනවාද ? කොහොමද එන්නෙ ? කීයටද එන්නෙ ?

විකියා කිව්වා ඌ උදේම එනවා කියලා.. මකෝ කියන්නෙ කට්ටියම උදේම සෙට්වෙමුද ?enna hithagena inne dawal wela rathne ekka wage kohoma weida manda hetath ambanata wada heta awilla monday ude pandara wath wedata enna ona ban![]()
විකියා කිව්වා ඌ උදේම එනවා කියලා.. මකෝ කියන්නෙ කට්ටියම උදේම සෙට්වෙමුද ?
adu gane 1-2 wenakan wath weda karanna wei heta .. rathneth enne parakku wela kiwwe
umbala ude set weyalla 