EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා ලැපට හාර්ඩ් එකක් දාල දුන්න ... තාම බැකප් එක මිසීන් :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නියමයි මචන් ... මෙහෙම තමයි වෙන්න ඕන ... බලන්න රජතුමා රට කරගෙන යන ලස්සන ... :cool:

    :yes::yes: අද රෑට කාර් රේස් බලලා, තෙල් ගණන් වැඩි වෙච්ච එක අමතක කරමු බං..... :rofl: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado ae hariye thamai... :lol: ela ela ehenam ae umba thamai.... umba hitiye kanna wage bella dik karan isseraha balagena.... atabole thiya rathnayage leyland eka giyath umbata pennne ne.... :P

    :lol::lol: හික්ස්..... :P හෙට එනකොට ඈට බෝලේ පරණ අයිතිකාරයාවත් එක්කන් වරෙන්..... එන ගමන්, ඕකේ තියෙන ලෙඩ ඔක්කොම ඌට කියපන්..... :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එමි එමි
    හෙට එන්න නොසෑහෙන කට්ටක් කෑව බන්
    (ඉතුරු කට්ට අද කෑමට ද ඇත ):(

    :D හෙට වෙනුවෙන්, බ්‍රහස්පතින්දා ගලවා ගත්ත බස් එක තවමත් ඉවරයක් නැත..... :(

    54c2ms.jpg


    :D මෙන්න ලේලන්ඩ් ගියර් බොක්ස්..... :P

    28bv4fd.jpg


    ixsin4.jpg


    28im2ia.jpg


    වැඩ ඔක්කොම ඉවර කරලා, ඊයේ රෑ යන්න හදනකොට, ගියර් බොක්ස් එක හිර උනෝ..... :(

    jh7kox.jpg


    දැන් ඉතින් අදත් අපේ බාසා මේක අත ගැහුවේ නෑ.... හෙට උදේම ඈවිත්, ඌව අල්ලගන්න ඕනා මේක ඉවරයක් කර ගන්න...... :yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට එන්නේ කීයටද
    උඹ කියපං, කියටද එන්න ඕන කියලා. උඹේ ෆෝන් නොම්මරෙත් දීපන් පාර වැරදුනාම අහගන්න.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ හෙට එනවාද ? කොහොමද එන්නෙ ? කීයටද එන්නෙ ?

    enna hithagena inne dawal wela rathne ekka wage kohoma weida manda hetath ambanata wada heta awilla monday ude pandara wath wedata enna ona ban :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    enna hithagena inne dawal wela rathne ekka wage kohoma weida manda hetath ambanata wada heta awilla monday ude pandara wath wedata enna ona ban :sorry:
    විකියා කිව්වා ඌ උදේම එනවා කියලා.. මකෝ කියන්නෙ කට්ටියම උදේම සෙට්වෙමුද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා කිව්වා ඌ උදේම එනවා කියලා.. මකෝ කියන්නෙ කට්ටියම උදේම සෙට්වෙමුද ?

    mata nam ude ba ban :sorry: adu gane 1-2 wenakan wath weda karanna wei heta .. rathneth enne parakku wela kiwwe :eek: umbala ude set weyalla ;)
     
    Status
    Not open for further replies.