තියෙනවා ......තෝ එද්දී තොගේ මරිඩ් සෙටිෆිකෙට් එකත් ගෙන්න ඕනා
එතනැ ගැනු දරුවෝ ඉන්නවා
මොකටද යකෝ මගේ කසාද සහතිකේ ? 
තියෙනවා ......තෝ එද්දී තොගේ මරිඩ් සෙටිෆිකෙට් එකත් ගෙන්න ඕනා
එතනැ ගැනු දරුවෝ ඉන්නවා
මොකටද යකෝ මගේ කසාද සහතිකේ ? 
ඔය හුගාක් අල්ට්රා පොෂ් එවුන්ට ඇල්ලුවාට හපන්න බැහැකොහෙද අතට ආපු එක උඹ කටට දාගත්තේ නෑනේ.....![]()

බයවෙන්න එපා ඕක දකපුගමන් ඕනි එකෙකුට තේරෙනවා බැඳලා ළමයි 4 - 5 ඉන්න තාත්තෙක් කියල.....තියෙනවා ......තෝ එද්දී තොගේ මරිඩ් සෙටිෆිකෙට් එකත් ගෙන්න ඕනා
එතනැ ගැනු දරුවෝ ඉන්නවා


මමත් දැන් පොඩ්ඩකට කලින් කෝල් කලා..ගත්තේ නෑ...S2 එකේ ඩිස්ප්ලේ අවුල ගියාද....
![]()
ගෙදර තිබ්බ ඩු ෆෝන් එකට පොඩ්ඩා වතුර දාල ඩිස්ප්ලේ අවුල් ගිහින් ..අන්න ඒ ෆෝන් එක බන් පාවිච්චි කරන්නේ දැන් 
ඔය හුගාක් අල්ට්රා පොෂ් එවුන්ට ඇල්ලුවාට හපන්න බැහැ![]()

ඔය මොනවත් ඕන නැහැ බන් කොලබ නුවර පාරේ බස් පැයකට හැටක් විතර යනවා
ඔක්ක නැගල තොලන්ගමුවෙන් බැහැල අපිට කෝල් එක දීපන්

මෙන්න හෙට කොන්දේසි
අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ

මෙන්න හෙට කොන්දේසි
අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ

හැපුවා කියල හිතුවට උන් හාපල නැහැ නිකන් නිකන් සුප්පු කරලා විතරයිහපලා පෙන්නන්න එකක් දියන්කෝ![]()

ඔන්න පත බෝර්ඩ් එකක් ගහල තියෙනවා තොලගමුව සෙන්ට්‍රල් කොලේජ් කියල අන්න එතන බැහැපන්උඹේ ඔය කෝලන්ගමුව කොහෙද තියෙන්නේ කියලවත් මම සිරාවට දන්නේ නෑ යකෝ !!![]()
ඔන්න පත බෝර්ඩ් එකක් ගහල තියෙනවා තොලගමුව සෙන්ට්‍රල් කොලේජ් කියල අන්න එතන බැහැපන්
බෝර්ඩ් එක තියෙන තැන දන්නවනම් බහිනවනේ යකෝ 
ලබ්බෝ බස් එකේ කොදට කියපන්මොට්ටපාලයෝ බෝගේ කෝලන් ගමුව මොන ඉසව්වේද තියෙන්නේ කියල ඇහුවේබෝර්ඩ් එක තියෙන තැන දන්නවනම් බහිනවනේ යකෝ
![]()

ඔය ඉස්කෝලේ මොනවට හරි හෙන ප්‍රසිද්දයි නේද, වොලිබෝල් වලටද.....ඔන්න පත බෝර්ඩ් එකක් ගහල තියෙනවා තොලගමුව සෙන්ට්‍රල් කොලේජ් කියල අන්න එතන බැහැපන්
දැන් හෙට බොන්නේ කවුද මොනවා ද
