EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තියෙනවා ...... :growl: තෝ එද්දී තොගේ මරිඩ් සෙටිෆිකෙට් එකත් ගෙන්න ඕනා
    එතනැ ගැනු දරුවෝ ඉන්නවා

    :eek: මොකටද යකෝ මගේ කසාද සහතිකේ ? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තියෙනවා ...... :growl: තෝ එද්දී තොගේ මරිඩ් සෙටිෆිකෙට් එකත් ගෙන්න ඕනා
    එතනැ ගැනු දරුවෝ ඉන්නවා
    බයවෙන්න එපා ඕක දකපුගමන් ඕනි එකෙකුට තේරෙනවා බැඳලා ළමයි 4 - 5 ඉන්න තාත්තෙක් කියල.....:lol:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් දැන් පොඩ්ඩකට කලින් කෝල් කලා..ගත්තේ නෑ...:no::no: S2 එකේ ඩිස්ප්ලේ අවුල ගියාද....:shocked::shocked:

    එස් 2 එක 48 කාරය ගත්තා..අලුත් එකක් සඳුදා ගන්න ඉන්නේ :cool: ගෙදර තිබ්බ ඩු ෆෝන් එකට පොඩ්ඩා වතුර දාල ඩිස්ප්ලේ අවුල් ගිහින් ..අන්න ඒ ෆෝන් එක බන් පාවිච්චි කරන්නේ දැන් :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න හෙට කොන්දේසි

    අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
    එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
    එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මොනවත් ඕන නැහැ බන් කොලබ නුවර පාරේ බස් පැයකට හැටක් විතර යනවා
    ඔක්ක නැගල තොලන්ගමුවෙන් බැහැල අපිට කෝල් එක දීපන්

    උඹේ ඔය කෝලන්ගමුව කොහෙද තියෙන්නේ කියලවත් මම සිරාවට දන්නේ නෑ යකෝ !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න හෙට කොන්දේසි

    අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
    එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
    එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ

    පුහුල් හොරා කරෙන් දැනේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න හෙට කොන්දේසි

    අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
    එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
    එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ
    11.gif
    11.gif
    :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹේ ඔය කෝලන්ගමුව කොහෙද තියෙන්නේ කියලවත් මම සිරාවට දන්නේ නෑ යකෝ !! :lol:
    ඔන්න පත බෝර්ඩ් එකක් ගහල තියෙනවා තොලගමුව සෙන්ට්‍රල් කොලේජ් කියල අන්න එතන බැහැපන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න පත බෝර්ඩ් එකක් ගහල තියෙනවා තොලගමුව සෙන්ට්‍රල් කොලේජ් කියල අන්න එතන බැහැපන්

    මොට්ටපාලයෝ බෝගේ කෝලන් ගමුව මොන ඉසව්වේද තියෙන්නේ කියල ඇහුවේ :growl: බෝර්ඩ් එක තියෙන තැන දන්නවනම් බහිනවනේ යකෝ :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොට්ටපාලයෝ බෝගේ කෝලන් ගමුව මොන ඉසව්වේද තියෙන්නේ කියල ඇහුවේ :growl: බෝර්ඩ් එක තියෙන තැන දන්නවනම් බහිනවනේ යකෝ :frown:
    ලබ්බෝ බස් එකේ කොදට කියපන් :growl:
    නැත්නම ගුගල් මැප් එකේ බලාපිය
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න පත බෝර්ඩ් එකක් ගහල තියෙනවා තොලගමුව සෙන්ට්‍රල් කොලේජ් කියල අන්න එතන බැහැපන්
    ඔය ඉස්කෝලේ මොනවට හරි හෙන ප්‍රසිද්දයි නේද, වොලිබෝල් වලටද.....
     
    Status
    Not open for further replies.