EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නුඹ නාඹර සඳ වගේ
    සෙනෙහස නොඅඩුව දැනේ
    දෑසෙ ඇඳි සිහිනේ
    සිතුවම් මැවූ ප්රේමෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තු නොදකින් අර ඩබල් ඩෙකර් පීසා එක මෙලෝ රහක් නෑ යකෝ දෙකක් කාලත් බඩගින්නේ නේ :growl::angry: මුන්ගේ ඇඩ් විතරයි ඇති ටොපින්ග්ස් එකකුත් නෑ

    :shocked: අයියෝ සල්ලි...... රෑ ඉර පානත් ඕකක් කන්න බලාගෙන හිටියා, මම හිතන්නේ ලිබර්ටිය එක්ක වෙන්න ඕනා..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sindu tikak mathak karala thiya ganin ada reta kiyanna... :P
    ඩෝප් කට්ටිය සින්දු කියයිනෙ.. :lol:
    මට නං කොහොමත් සින්දු කියන්න බෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම තාමත් ගැරේජ් එකේ...... :(

    fozxh5.jpg


    2rptr43.jpg


    පේනවනේ කෑලි ගොඩ.... දැන් පට්ටල් දුවන්නත් ඕනා.... එපා වෙනවා බං..... වාහනේක කොළඹ ගිහින් එන වෙලාව යනවා, වාහනේක කඩුවෙලට ගිහින් එන්න.... කොයි වෙලෙත් ට්‍රෑෆික්..... :angry:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ටල් දාන්න මොනවද කැපිලා තියෙන්නෙ‌?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම තාමත් ගැරේජ් එකේ...... :(

    fozxh5.jpg


    2rptr43.jpg


    පේනවනේ කෑලි ගොඩ.... දැන් පට්ටල් දුවන්නත් ඕනා.... එපා වෙනවා බං..... වාහනේක කොළඹ ගිහින් එන වෙලාව යනවා, වාහනේක කඩුවෙලට ගිහින් එන්න.... කොයි වෙලෙත් ට්‍රෑෆික්..... :angry:

    ada koi welawatada yanne...? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල දෙන්න යන නිසා මාව දාගෙන යන්න බෑ කිව්වා කාර් එකේ...:(:( බර වැඩිලු...:eek::eek:

    :yes: යකෝ අලි දෙන්නෙක් ගෙනියන්න බෑ මේ කාර් එකේ.... එක අලියෙක්ට විතරයි යන්න පුලුවන්...... :P කොසා එක්ක සෙට් වෙයන්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මතක් කරන්න එපා අර ගස්ගෙම්බා කාටවත් කියන්න එපා බදු ගෙනෙන් කියා කියා කාඩ් ගහනවා බන්

    :shocked: කවුද කවුද කාඩ් ගහන්නේ අපේ කසිප්පුවාට..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ටල් දාන්න මොනවද කැපිලා තියෙන්නෙ‌?

    :( වොෂර් එකක් බදලා.... ටොප් එකේ වීල් එකේ බදපු පාරවල් හිටලා.... ඒක පොඩ්ඩක් කපා ගන්න ඕනා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු කෙලින්න එපා ඕයි ඔය හා ජරාව එහෙම ගේන්න එපා ගෑණු ළමයි ඉන්න තැන :growl: මොනවා නොහිතයි ද යකෝ :frown:

    :yes::yes: ඒවා එපා..... ඔය බොන ජාති නම් කමක් නෑ... ;)
     
    Status
    Not open for further replies.