ගැරෙජ් එකේ සිට තර්ජන ආවා අද හාඩ් හදන්න බෑ කියලා..hari hari.. karapallako ehenam...![]()

ගැරෙජ් එකේ සිට තර්ජන ආවා අද හාඩ් හදන්න බෑ කියලා..hari hari.. karapallako ehenam...![]()

දැං වත් ඔය හාඩ ගැහුවාම detect වෙනවද ?
කලිනුත් ඩිටෙක්ට් උනා තරි මාමාගේ ඩෙල් එකට ඈරෙන්න..... 
නුඹ නාඹර සඳ වගේ
සෙනෙහස නොඅඩුව දැනේ
දෑසෙ ඇඳි සිහිනේ
සිතුවම් මැවූ ප්රේමෙ..

තු නොදකින් අර ඩබල් ඩෙකර් පීසා එක මෙලෝ රහක් නෑ යකෝ දෙකක් කාලත් බඩගින්නේ නේමුන්ගේ ඇඩ් විතරයි ඇති ටොපින්ග්ස් එකකුත් නෑ
අයියෝ සල්ලි...... රෑ ඉර පානත් ඕකක් කන්න බලාගෙන හිටියා, මම හිතන්නේ ලිබර්ටිය එක්ක වෙන්න ඕනා..... 
ඩෝප් කට්ටිය සින්දු කියයිනෙ..sindu tikak mathak karala thiya ganin ada reta kiyanna...![]()


ඩෝප් කට්ටිය සින්දු කියයිනෙ..
මට නං කොහොමත් සින්දු කියන්න බෑ..

මම තාමත් ගැරේජ් එකේ......![]()
![]()
![]()
පේනවනේ කෑලි ගොඩ.... දැන් පට්ටල් දුවන්නත් ඕනා.... එපා වෙනවා බං..... වාහනේක කොළඹ ගිහින් එන වෙලාව යනවා, වාහනේක කඩුවෙලට ගිහින් එන්න.... කොයි වෙලෙත් ට්‍රෑෆික්.....![]()

රා වැඩේ මොකද උනේ...![]()

මූ කක්කුස්සි බාල්දියට ගහේ බඩු අරන් ආවා කිව්වේ අපිට පොවන්න.....

උඹල දෙන්න යන නිසා මාව දාගෙන යන්න බෑ කිව්වා කාර් එකේ...බර වැඩිලු...
![]()
යකෝ අලි දෙන්නෙක් ගෙනියන්න බෑ මේ කාර් එකේ.... එක අලියෙක්ට විතරයි යන්න පුලුවන්......
කොසා එක්ක සෙට් වෙයන්..... 
මතක් කරන්න එපා අර ගස්ගෙම්බා කාටවත් කියන්න එපා බදු ගෙනෙන් කියා කියා කාඩ් ගහනවා බන්
කවුද කවුද කාඩ් ගහන්නේ අපේ කසිප්පුවාට..... 
පට්ටල් දාන්න මොනවද කැපිලා තියෙන්නෙ?
වොෂර් එකක් බදලා.... ටොප් එකේ වීල් එකේ බදපු පාරවල් හිටලා.... ඒක පොඩ්ඩක් කපා ගන්න ඕනා..... 
උඹ ගෙනාපන්, උන්ට එපානම් අපි දෙන්න බොමු.....![]()
උඹ මතට තිත කිව්වා නේද....?? කොහොම හරි දෙන කිංග් ට නම් අද පොවන්න ඕනා..... 
අවුලක් නෑ..තරි අයියගෙත් ඩ්‍රයි සීසන් ඉවරයි මගේ හිතේ...![]()
තරියා ජබොක් වෙලා.....
පිස්සු කෙලින්න එපා ඕයි ඔය හා ජරාව එහෙම ගේන්න එපා ගෑණු ළමයි ඉන්න තැනමොනවා නොහිතයි ද යකෝ
![]()

ඒවා එපා..... ඔය බොන ජාති නම් කමක් නෑ... 