එතකොට රුපියල් දෙදහස් හාරසියට ෆුල්බෝර්ඩ් දෙන්නේ බොලගේ සුදු බාප්පා වෙන්නැති![]()
2000 + 400 කමිෂන් කියපන්.....

එතකොට රුපියල් දෙදහස් හාරසියට ෆුල්බෝර්ඩ් දෙන්නේ බොලගේ සුදු බාප්පා වෙන්නැති![]()
2000 + 400 කමිෂන් කියපන්.....

එහෙනං ටැග වෙනස් කරන්න වෙනවා "තරියා කෙලසෙයි" කියලා!![]()

තැන්ක්ස්ඔහේ මචෝවිකියා බුදුවේවා


ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !![]()


අර මහා ඇමති ගුලි කැව කතාව වගේ වෙයි එනිසා කට වහගෙන හිටු


අහවල් නයි මිරිස් මචන් අර මලු මිරිස්නේ ඕක කෙවෙනයි මිරිස්![]()
ලාබෙට දුන්න අස්වයාගේ මයි ගණන් කරන්න එපා බෝලකොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ...![]()
කවියා ඔන්ලයින් එනකං හිටපන්. ෆොටෝ සමගම කියයි!![]()


උබ අහගන්න එපා මගෙන්

ඔච්චර වෙලා ගියාද කොහුවල ඉඳන් මොරටුවට යන්න ?ado mama danui awe...![]()

ඔච්චර වෙලා ගියාද කොහුවල ඉඳන් මොරටුවට යන්න ?
ෆොටෝ අප් කරපං. කට්ටිය බලං ඉන්නවා ඒවා එනකන්..

ඔච්චර වෙලා ගියාද කොහුවල ඉඳන් මොරටුවට යන්න ?
ෆොටෝ අප් කරපං. කට්ටිය බලං ඉන්නවා ඒවා එනකන්..

අහ!, කවියාට උඹලගෙ email address එක PM කරපන්. නැත්තං ඌ එවන ලින්ක් එකෙන් ෆොටෝ බලන්න බැරි වේවිඔවු බන් ....අප් කොරල පී එම් කොරපන් ලිංක් එක![]()
එතොකට උර එන්න ඇත්තේ උබත් එක්ක xxනෙන්න වෙන්නැති2000 + 400 කමිෂන් කියපන්.....
![]()
![]()
කිලොමීටර බාගයක් වත් යන්න කලින් බ්රේක් වලින් දුම් දාපු, තාමත් ඔරිජිනල් බ්රේක් තියනවා කියන කාරය කාගෙද ?![]()

යකෝ දුම් දැම්මේ, ඩිස්ක් එකට වතුර ගැහුවා, අර මඩ ටික හේදිලා යන්න......
ඩිස්ක් දෙකට කෙල වෙලාද දන්නේ නෑ නේ බං..... මගේ මේ බොක්ක රත් වෙලා ඉන්නේ ලබන සතියේ ඕක ගලවලා බලනකම්...... 

"එහෙනං අපි ගියා"මේ එනවා මේ එනවා කියාගෙන ඌ ජිම් පප්පා වගේ දුවපු හැටි කොහොමද ?![]()
