EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං ටැග වෙනස් කරන්න වෙනවා "තරියා කෙලසෙයි" කියලා! :lol:

    නෑ බන් මම කිව්වේ අර කන්දෙන් පහලට බහිද්දී තිබ්බ කොටේජස් ගැන :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියා බුදුවේවා
    තැන්ක්ස්ඔහේ මචෝ :yes:;)
    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)
    :lol::lol:
    අර මහා ඇමති ගුලි කැව කතාව වගේ වෙයි එනිසා කට වහගෙන හිටු :growl::lol:
    නයි මිරිස්:P
    අහවල් නයි මිරිස් මචන් අර මලු මිරිස්නේ ඕක කෙවෙ
    කොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ... :nerd:
    ලාබෙට දුන්න අස්වයාගේ මයි ගණන් කරන්න එපා බෝල
    කවියා ඔන්ලයින් එනකං හිටපන්. ෆොටෝ සමගම කියයි! :lol:
    :eek::eek:
    ඕක ඉතින් ලංකාවේ හැටිනේ පෙන්නේ කොස්ස විතරයි නේ
    උබ අහගන්න එපා මගෙන් :frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ado mama danui awe... :D
    ඔච්චර වෙලා ගියාද කොහුවල ඉඳන් මොරටුවට යන්න ? :eek:
    ෆොටෝ අප් කරපං. කට්ටිය බලං ඉන්නවා ඒවා එනකන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔච්චර වෙලා ගියාද කොහුවල ඉඳන් මොරටුවට යන්න ? :eek:
    ෆොටෝ අප් කරපං. කට්ටිය බලං ඉන්නවා ඒවා එනකන්..

    බස් කාරයාගේ ගෙදර ඉඳන් කඩුවෙල පහු කරන්නම පැය ගානක් ගියා බන් :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔවු බන් ....අප් කොරල පී එම් කොරපන් ලිංක් එක :yes:
    අහ!, කවියාට උඹලගෙ‌ email address එක PM කරපන්. නැත්තං ඌ එවන ලින්ක් එකෙන් ෆොටෝ බලන්න බැරි වේවි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිලොමීටර බාගයක් වත් යන්න කලින් බ්රේක් වලින් දුම් දාපු, තාමත් ඔරිජිනල් බ්රේක් තියනවා කියන කාරය කාගෙද ? :P

    :frown::growl: යකෝ දුම් දැම්මේ, ඩිස්ක් එකට වතුර ගැහුවා, අර මඩ ටික හේදිලා යන්න...... :yes: ඩිස්ක් දෙකට කෙල වෙලාද දන්නේ නෑ නේ බං..... මගේ මේ බොක්ක රත් වෙලා ඉන්නේ ලබන සතියේ ඕක ගලවලා බලනකම්...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ එනවා මේ එනවා කියාගෙන ඌ ජිම් පප්පා වගේ දුවපු හැටි කොහොමද ? :lol:
    "එහෙනං අපි ගියා"
    සැලුට් එකක් ගැහුවා, එකෙක් දිව්වා!
    :lol:
     
    Status
    Not open for further replies.