පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.

    ඔරියෝ..
    උඹ රජ උනහම හරි මෙව්වා නවත්තපන්..
    :( :(




    ලොකු උදව්වක්..
    :nerd: :nerd:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කඹුරුපිටියට උඩින් හුංගන් ලූලන් වැටිලා

    කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති.

    2012 දෙසැම්බර් මස 17 17:01:52 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

    209.jpg


    ඔරියන්තුමා මේකට ඔබතුමන්ලගේ සම්බන්ධයක් තියෙනවද?
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔයාට ඔරියන්තුමා සුවර්ද බනී?:rolleyes:
    21 වෙනිදායින් පස්සේ තමයි හරියටම සුවර්ද කියල කියන්න පුළුවන්......:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    21 වෙනිදායින් පස්සේ තමයි හරියටම සුවර්ද කියල කියන්න පුළුවන්......:sorry:
    එච්චර කල් ඉන්න ඕනේ නැ:D. අපි නම් දැනටමහ් දන්නවා:yes:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කිබුල බනිස් එකේ සීනි තියෙනව වගේ මට ඒක සුවර්..21 කිසිම දෙයක් වෙන්නෙ නෑ..
    සුවර්ද ඔරියන්තුමා මේ ලෝකේ පාලකයා වෙන්නේ නෑ කියල ......:frown: