ඒවා sure නෑඅලුත් බොරුවකින් එයිද දන්නේ නෑනේ
![]()

ඔව් ඔව් ඕකා ලැජ්ජාවක් කියල තියන එකෙක්යැ. වෙන Account එකකට jump වෙලා එයි.



තව දින 3කින් මම ලෝකයේ පාලකයා වෙනවා.
දැන් ඔයාලා නව යුගය අභියසයි සිටින්නේ.නව ලෝකයක් අභිමුවයි සිටින්නේ.නව ඇස්ට්රල් ප්රොජෙක්ට් එකක අරුණලු පහල වෙන මොහොතකයි.තව දවස් 3යි.
![]()

හියුමන්ස්ලාට පෘථිවිය නැමති සිරකඳවුරෙන් මිදී විශ්වය දැස බැලීමට,අවබෝධ කර ගැනීමට පුලුවන් වෙන නව තාරකා යුගයක් පිටසක්වල ජීවීන් තව දින 3කින් ලබා දෙන බව 100%ක් තහවුරු කරනවා.
![]()

මානවයන් බ්රේන් තරංග හරහා පාලනය කල යුගයක නිමාවී, කෙලින්ම පිටසක්වල ජීවීන්ගේ විධානයන්ට ලක්වෙන යුගයක් තව දින 3කින් අපි අරඹනවා.
මේ අනුව නව වේගවත් ඇස්ට්රල් පරිණාමික කාලයක් 21 වැනිදා උදෑසන සිදුවෙනවා.
ඔව් පෘථිවිය මතත් කට්ටියක් ඉන්නවාDan kastiya awillada inne uthumaaneni????
ඔව් පෘථිවිය මතත් කට්ටියක් ඉන්නවා
දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහරැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.Uthumaaneni, Kohe kohe than walada inne eyaala? lankaaweda? Oba thuma kohe indanda loke paalanaya karanna hithagena inne?



දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහරැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.
thanx for asking...![]()
