EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්බානක වැස්ස, පාර පෙන්නේ නෑ, අපි එනකොට 8.30 වගේ උන...:(
    කොහොමද ගියේ? වරකාපොලෙන් රුවන්වැල්ලට ගිහින්ද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද ගියේ? වරකාපොලෙන් රුවන්වැල්ලට ගිහින්ද ?
    ඔව්, ඒ පාරේ අර සුදු ඉරි නෑ. කළුවර හා වැස්ස නිසා පාර කොහෙද කියල හරියට පෙන්නේ නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ එනවා මේ එනවා කියාගෙන ඌ ජිම් පප්පා වගේ දුවපු හැටි කොහොමද ? :lol:
    බයිට් පොඩ්ඩක් ගෙනිහින් දීල, IGI එකට ෂේප් එකක් දාගත්ත.... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, ඒ පාරේ අර සුදු ඉරි නෑ. කළුවර හා වැස්ස නිසා පාර කොහෙද කියල හරියට පෙන්නේ නෑ.
    ලයිට් එකක් දාගනින් බං. ඕක තනි ඇහෙන් එලවලා ඇනගන්නවා උඹ.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........? :lol::lol::lol::lol:

    ඉරපාන කෙලෙසිලා :lol:

    mkගේ පතිවත සුන් :rofl:

    ඔන්න ඔය ඩබල තමා එකට නිදා ගත්තේ..... (මම කිව්වේ එක කාමරේ නිදා ගත්තේ..... :P ) ආ තව දෙන කිංග් 1 සමග 67 නිදා ගත්තා..... දෙන කිංග් කියනවා 67 ගොරවනවලු, 67 කියනවා දෙන කිංග් ගොරවනවලු...... :yes: හැබැයි එදා රෑ සිහියෙන් හිටියේ නම් දෙන කිංග් සහ කොස් සීයා විතරමයි...... :D :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
    බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට
    :yes::cool:

    ෂොට් එකකට පසු කුරුමිනියා පියාඹන දිවිමකුලුවා වුනු වගයි! :lol:
    තව පොඩ්ඩක් දාල හිටියනං ඕක කියනවා මකරෙක් කියල...:lol::lol:

    මාස කීපයකට කියන්නෙ ඉතිං ඉස්කෝල නිවාඩු කාල වලට තමයි මචෝ.
    වැස්ස නැති‌ දවසක් අල්ලං යමු. අද දවසම අජූතයි! පොඩ්ඩො ටිකට කාමරේ ඇතුලෙමයි බැඩ්මින්ටන් ගහන්නත් උනේ :(
    වැස්ස නැතිවෙන්න නම් යුරාව දාල යමු.;)
    පොඩ්ඩෝ ටිකනම් ගානට යාළුවෙලා. අපේ චුටිය කොච්චර හරි අක්කයි නංගියි ගැන කියවනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉරපාන කෙලෙසිලා :lol:

    mkගේ පතිවත සුන් :rofl:

    ඔන්න ඔය ඩබල තමා එකට නිදා ගත්තේ..... (මම කිව්වේ එක කාමරේ නිදා ගත්තේ..... :P ) ආ තව දෙන කිංග් 1 සමග 67 නිදා ගත්තා..... දෙන කිංග් කියනවා 67 ගොරවනවලු, 67 කියනවා දෙන කිංග් ගොරවනවලු...... :yes: හැබැයි එදා රෑ සිහියෙන් හිටියේ නම් දෙන කිංග් සහ කොස් සීයා විතරමයි...... :D :P
    උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩෝ ටිකනම් ගානට යාළුවෙලා. අපේ චුටිය කොච්චර හරි අක්කයි නංගියි ගැන කියවනවා.
    :)
    අපේ දෙන්නාත් එහෙම තමයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි! :lol:

    හිට්ලර් ට දෙන කිං ව ශුවර් නැතිලු... :lol:
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනෙ බං eco friendly කියන්නෙ. බෙහෙත් ගහලා ෆාම් වල හදන සත්තු නෙමෙයි, කෙලින්ම ස්චබාව දර්මෙම හැදෙන වල් ඌරෙක් කියන්නෙ eco friendly තමයි! :lol:
    :shocked::baffled::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලිබර්ටි...

    reirai.jpg
    :shocked::shocked:
     
    Status
    Not open for further replies.