අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා.....
මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......

මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ? 
මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ?
![]()

මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ?
![]()
ලනුවක් ගිල්ලලා වගෙ..
මම මේ සිරිපාලා කතා කරන්නේ....

මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........?![]()

උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි!![]()

විස්තර සහිතව කියපං ඉතිං![]()
උදේ පාන්දර එකෙක් දොරට තඩි බානවා..... "රූම් සර්විස්" කියාගෙන.....
බැලින්නම් විකියා..... උගේ....... @&^&*@^$^&*&(@&$@^&*()!@ නොදෝමකින් ඌ නම්.......
![]()
ඇයි ඌ දොරට තට්ටු කරනකොට උඹ රෙද්ද හලාගෙනද හිටියේ ? 
යකෝ ඌ සත්තුන්ට මාර බයක්නේ තියෙන්නෙ...

මම කිව්වේ යකෝ අනින එකෙක් ඇර ඕන එකෙක්![]()

හප්පේ! මෙන්න මූ ඇවිල්ලා!
මොකෝ හිටිගමන් වනගත උනේ ?![]()
idala hitala awa log une naha fb avith giya 