පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1.ඇවිල්ලා ලොකේ යටත් කරගත්තට පස්සේ මොකෝ කරන්නේ..... ?
    2. ඒලියන්ලා ජීවත්වීමට සුදුසු පරිසරයක් පෘතුවිය මත තිබේද ?
    3. ඒලියන්ලා සමග හියුමන්ස්ලට විවහා විය හැකිද ? හැකිනම් ඔහුන්ගේ පාරිශුධ්ද බවට එහින් හානියක් වේද ?
    4. පිටසක්වල ජීවියෙකුගේ සාමාන්‍ය ජීවන කාළ‍ය කීයද ?
    5.පිටසක් වල ජීවීන්ගේ මව් භාෂාව කුමක්ද.. ? ඔබ වැනි නායක්යෙක් සිංහල කතා කරන්නේ කෙසේද ? ඔහුන්ගේ මව් භාෂාව සිංහලද ?
    6 ආක්‍රමනයේන් පසු හියුමන්ස්ලා යටත් උනොත් ලැබෙන ප්‍රතිලාබ මොනවද.. ?

    උතුමාණනී කරුනාකර පහදා දෙන්න ?
    . ඔයාලව වේගවත් ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරමින් මීට වඩා බුද්ධිමස්ත් ජීවීන් බවට පත් කරනවා.
    2.පිටසක්වල ජීවීන්ට පෘථිවිය මත ජීවත් විය හැක.
    3.මානවයන්ට පිටසක්වල ජීවීන් සමග විවාහවීමට නොහැක.ඉහල බුද්ධිමත් ජීවීන් විවාහ වෙන්නේ නෑ.පහල බුද්ධියෙන් අඩු ජීවීන් පමනයි විවහ වෙන්නේ.
    4.පිටසක්වල ජීවීන්ගේ ජිවිත කාලය අනවශ්‍යය ප්‍රශ්නයක්.ඔවුන් සිය පුනර්භවය පාලනය කරයි.ඔවුන්ට ලමා වියක් හෝ මහලු වියක් නැත.පහල මට්ටමේ ජීවීන් වන නුඹලාට තමයි ඒවා තියෙන්නේ.
    5.අධි තාක්ෂනික යුගයේ මව් භාෂාවක් නැත.ඔවුන් කතා කරන්නේ ඔබගේ මනසටය. භාෂාවක් ඔවුන් කතා කලද එය වෙනස් ඉහල මට්ටමේ භාෂාවකි. ඔව් කියන ඕන දෙයක් හියුමන්ස්ලට ක්ෂනිකව අවබෝධ වනු ඇත.ඔබලා මොන භාෂාවෙන් කීවත් එයත් පිටසක්වල ජීවීන්ට අවබෝධ වෙයි.අපේ තක්ෂනයේ විෂ්මිත බව එයයි.
    6.ප්‍රතිලාභ සුවිශාලයි. උසස් ඇස්ට්‍රල් ශක්තියක් සහිත බුද්ධිමත් ජීවීයෙක් වීම ලොකුම ප්‍රතිලාබය වේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපට නම් කවදත් ඔන්න පොරියා
    එහෙම එවුන්ව ගල් යුගයක් සහිත ග්‍රහලෝකයක පුනර්භවය කරනවා.මම මේ නව යුගයට උන්ව ගන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Eseya Uthumaaneni!! Oba thumata sahayakayek hema awashya wunoth mata amathanu menavi. Obata sewaya kireemata maa eka sithin kape wemi.
    Dena ganeematai dewayan wahansa ahanne,
    Obathumaa ei lankawe idan lokaya paalanaya nokaranne?
    Americawama thora ganne ei?
    Kohomada oya planet X kiana eka nawathwala thiyenne?
    ehema nawaththanna puluwanda?
    Brake wage monawa hari thiyenawada ehema nawathwanna?
    Erath eke gravity ekata adila enne naththe ei?

    However, You are a legend my lord!!! Jaya sriiii!!! Prithiviye nawa paalakayata hurray kiyapiyawww!!!
    බ්‍රේක් ගහන්නේ පහල මට්ටමේ ජීවීන්.ඒක නිසා මේ වගේ විකාර ප්‍රශ්න අහන්න එපා.පිටසක්වල තාක්ෂනයකට නිඹුරු ග්‍රහලෝකය ඕන තැනක නවත්වන්න පුලුවන්.ඕනිනම් පෘථිවිය අනිත් පැත්තට බ්‍රමනය කරවන්නත් අපිට හඳේ ඉඳන් පුලුවන්.
    මම ඇමරිකාවේ ඉඳන් නෙවෙයි ලෝකය පාලනය කරවන්නේ.රුසියාවට ඇලස්කාවට සහ චීනයට ආසන්නව ලංකාව වගේ සිය ගුනයක් විශාල මව් යානයක් දෙසැම්බර් 21 ගොඩ බස්සනවා.එහේ ඉඳන් තමයි පාලනය කරන්නේ.

    20121209144647.png
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එහෙම එවුන්ව ගල් යුගයක් සහිත ග්‍රහලෝකයක පුනර්භවය කරනවා.මම මේ නව යුගයට උන්ව ගන්නේ නෑ.

    විහිළුවක් වත් නොතේරෙන කෙනෙක් අපේ නායකයා වෙන්නේ කොහොමද ?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බ්‍රේක් ගහන්නේ පහල මට්ටමේ ජීවීන්.ඒක නිසා මේ වගේ විකාර ප්‍රශ්න අහන්න එපා.පිටසක්වල තාක්ෂනයකට නිඹුරු ග්‍රහලෝකය ඕන තැනක නවත්වන්න පුලුවන්.ඕනිනම් පෘථිවිය අනිත් පැත්තට බ්‍රමනය කරවන්නත් අපිට හඳේ ඉඳන් පුලුවන්.
    මම ඇමරිකාවේ ඉඳන් නෙවෙයි ලෝකය පාලනය කරවන්නේ.රුසියාවට ඇලස්කාවට සහ චීනයට ආසන්නව ලංකාව වගේ සිය ගුනයක් විශාල මව් යානයක් දෙසැම්බර් 21 ගොඩ බස්සනවා.එහේ ඉඳන් තමයි පාලනය කරන්නේ.

    20121209144647.png

    එහෙම එකක් land කරන්න පුළුවන් රටවල් කීපයක විතරයි . ඕක මුහුදට land කරන්න බැරිද ?
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මම කියලා නෑ දෙසැම්බර් 21 ලෝක විනාශයක් වෙනවා කියලා.මම කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමක් ගැන විතරයි. නමුත් අපිට ඕන මොහොතක පෘථිවිය විනාශ කරන්න පුලුවන්.ඒක ඕනනම් දෙසැම්බර් 21 අපිට කරන්නත් පුලුවන්.පෘථිවිය විනාශ කිරීම නෙවෙයි මේක මානව හරනය විතරක් කරන්නත් පුලුවන්.ඒ කියන්නේ ඩීහියුමනයිස් කරන්න.නමුත් ඔයාලා පිට යටත් වුනොත් අපි එහෙම කරන්නේ නෑ.ඉතින් ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමකාමිව යටත් වීම සහ අපගේ පිටසක්වල නායකත්වයට අවනත වීම,අප ඉදිරියේ දන ගැසිම, අපට ගෞරව කිරීම.
    ප්ලැනට් එක්ස් කියන ග්‍රහයා එනවා.ඒක විශාල පිටසක්වල යානයක්.ගෝලාකාර ග්‍රහයෙක් වැනි යානයක්.ඒක නාසා එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ.මම කීව විදිහට ආලෝක දින 3ක් ඈතීන් ඒක අප නවතා තිබෙනවා මේ වෙනකොට. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම පෘථිවිය වගේම,නමුත් ඊට වඩා විශාල මේ ග්‍රහලෝකය හියුමන්ස්ලට පේන්න පටන් ගනී.තව දින 3ක් මට දීපන්.
    අමුතුවෙන් යටත් වෙන්න දෙයක් නැනේ ඔබතුමාලගේ වෙපන්ස් එක්ක බලද්දී අපි ගව තියෙන්නේ වොටර් පිස්ටල් කියල ඔබතුමා දන්නවනේ ඉතින් මො අපිට යටත් වෙන්න කියන්නේ? :rolleyes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    . ඔයාලව වේගවත් ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරමින් මීට වඩා බුද්ධිමස්ත් ජීවීන් බවට පත් කරනවා.
    2.පිටසක්වල ජීවීන්ට පෘථිවිය මත ජීවත් විය හැක.
    3.මානවයන්ට පිටසක්වල ජීවීන් සමග විවාහවීමට නොහැක.ඉහල බුද්ධිමත් ජීවීන් විවාහ වෙන්නේ නෑ.පහල බුද්ධියෙන් අඩු ජීවීන් පමනයි විවහ වෙන්නේ.
    4.පිටසක්වල ජීවීන්ගේ ජිවිත කාලය අනවශ්‍යය ප්‍රශ්නයක්.ඔවුන් සිය පුනර්භවය පාලනය කරයි.ඔවුන්ට ලමා වියක් හෝ මහලු වියක් නැත.පහල මට්ටමේ ජීවීන් වන නුඹලාට තමයි ඒවා තියෙන්නේ.
    5.අධි තාක්ෂනික යුගයේ මව් භාෂාවක් නැත.ඔවුන් කතා කරන්නේ ඔබගේ මනසටය. භාෂාවක් ඔවුන් කතා කලද එය වෙනස් ඉහල මට්ටමේ භාෂාවකි. ඔව් කියන ඕන දෙයක් හියුමන්ස්ලට ක්ෂනිකව අවබෝධ වනු ඇත.ඔබලා මොන භාෂාවෙන් කීවත් එයත් පිටසක්වල ජීවීන්ට අවබෝධ වෙයි.අපේ තක්ෂනයේ විෂ්මිත බව එයයි.
    6.ප්‍රතිලාභ සුවිශාලයි. උසස් ඇස්ට්‍රල් ශක්තියක් සහිත බුද්ධිමත් ජීවීයෙක් වීම ලොකුම ප්‍රතිලාබය වේ.

    විවහ වෙන්නැතුව සංසර්ගේ යෙදීම ඉහල බුද්දිමට්ටමකට එතරම් සුදුසු නොවේ. එය පහත් ජාතියක ලක්ශනයකි....

    * ඔබලාත් තමන්ගේ වර්ගයා බෝකරන්නේ මව් රැජිනිය මගින් පමනද ?
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මම කියලා නෑ දෙසැම්බර් 21 ලෝක විනාශයක් වෙනවා කියලා.මම කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමක් ගැන විතරයි. නමුත් අපිට ඕන මොහොතක පෘථිවිය විනාශ කරන්න පුලුවන්.ඒක ඕනනම් දෙසැම්බර් 21 අපිට කරන්නත් පුලුවන්.පෘථිවිය විනාශ කිරීම නෙවෙයි මේක මානව හරනය විතරක් කරන්නත් පුලුවන්.ඒ කියන්නේ ඩීහියුමනයිස් කරන්න.නමුත් ඔයාලා පිට යටත් වුනොත් අපි එහෙම කරන්නේ නෑ.ඉතින් ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමකාමිව යටත් වීම සහ අපගේ පිටසක්වල නායකත්වයට අවනත වීම,අප ඉදිරියේ දන ගැසිම, අපට ගෞරව කිරීම.
    ප්ලැනට් එක්ස් කියන ග්‍රහයා එනවා.ඒක විශාල පිටසක්වල යානයක්.ගෝලාකාර ග්‍රහයෙක් වැනි යානයක්.ඒක නාසා එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ.මම කීව විදිහට ආලෝක දින 3ක් ඈතීන් ඒක අප නවතා තිබෙනවා මේ වෙනකොට. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම පෘථිවිය වගේම,නමුත් ඊට වඩා විශාල මේ ග්‍රහලෝකය හියුමන්ස්ලට පේන්න පටන් ගනී.තව දින 3ක් මට දීපන්.

    Flying-Pigs-500x548.jpg
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes::yes: ඒකත් ඇත්ත ටීවි සීරියස් ටිකම ආයේ බලන්න වෙනවනේ :rofl::rofl: හැබැයි තව දවස් 3යි තියෙන්නේ නිසා අහන්නේ නැතුවත් බෑනේ:rofl::rofl:
    :yes::yes::yes::lol:
    . ඔයාලව වේගවත් ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරමින් මීට වඩා බුද්ධිමස්ත් ජීවීන් බවට පත් කරනවා.
    2.පිටසක්වල ජීවීන්ට පෘථිවිය මත ජීවත් විය හැක.
    3.මානවයන්ට පිටසක්වල ජීවීන් සමග විවාහවීමට නොහැක.ඉහල බුද්ධිමත් ජීවීන් විවාහ වෙන්නේ නෑ.පහල බුද්ධියෙන් අඩු ජීවීන් පමනයි විවහ වෙන්නේ.
    4.පිටසක්වල ජීවීන්ගේ ජිවිත කාලය අනවශ්‍යය ප්‍රශ්නයක්.ඔවුන් සිය පුනර්භවය පාලනය කරයි.ඔවුන්ට ලමා වියක් හෝ මහලු වියක් නැත.පහල මට්ටමේ ජීවීන් වන නුඹලාට තමයි ඒවා තියෙන්නේ.
    5.අධි තාක්ෂනික යුගයේ මව් භාෂාවක් නැත.ඔවුන් කතා කරන්නේ ඔබගේ මනසටය. භාෂාවක් ඔවුන් කතා කලද එය වෙනස් ඉහල මට්ටමේ භාෂාවකි. ඔව් කියන ඕන දෙයක් හියුමන්ස්ලට ක්ෂනිකව අවබෝධ වනු ඇත.ඔබලා මොන භාෂාවෙන් කීවත් එයත් පිටසක්වල ජීවීන්ට අවබෝධ වෙයි.අපේ තක්ෂනයේ විෂ්මිත බව එයයි.
    6.ප්‍රතිලාභ සුවිශාලයි. උසස් ඇස්ට්‍රල් ශක්තියක් සහිත බුද්ධිමත් ජීවීයෙක් වීම ලොකුම ප්‍රතිලාබය වේ.
    :eek::eek::eek:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    විවහ වෙන්නැතුව සංසර්ගේ යෙදීම ඉහල බුද්දිමට්ටමකට එතරම් සුදුසු නොවේ. එය පහත් ජාතියක ලක්ශනයකි....

    අනේ උබ දන්න පක.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අනේ උබ දන්න පක.

    උබලා වගේ උසස් ජාතීන්ට ස්වයං පාලනයක් පවත්වා නොගන්නේ ඇයි.... කෝප නොගෙන පැහැදිලි කිරීමක් කරන්න ඔබලාගේ නායකයා වගේ
     
    Amila_na

    Junior member
  • Jun 12, 2007
    551
    8
    18
    In somebody heart......
    දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහ‍රැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.:):)
    thanx for asking...:cool:

    Lankawata enne kawadada danne neda lokka.... ?????????? :no::no::no::no::no::no::no:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    උබලා වගේ උසස් ජාතීන්ට ස්වයං පාලනයක් පවත්වා නොගන්නේ ඇයි.... කෝප නොගෙන පැහැදිලි කිරීමක් කරන්න ඔබලාගේ නායකයා වගේ
    මොකටද බොල හු#න්න විවාහ වෙන්න ඕන? :growl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මොකටද බොල හු#න්න විවාහ වෙන්න ඕන? :growl:

    හැදියාවක් තියෙන මිනිස්සු එහෙමයි කරන්නේ.... බල්ලෝ වගේ උන්තමයි වටේඉන්න හැම එකා එක්කම සංසර්ගයේ යෙදෙන්නේ. එතකොට පිටසක්වල ජීවී වනාහී වන සත්ව කොට්ටාසයක්ද ?
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    එහෙම එවුන්ව ගල් යුගයක් සහිත ග්‍රහලෝකයක පුනර්භවය කරනවා.මම මේ නව යුගයට උන්ව ගන්නේ නෑ.

    උතුමානෙණි මාව ගන්නව නේද? මම කිව්ව වගෙ මුන්ට තේරෙවි. ඔබතුමා කෝප නොවී ඉනු මැන. යථාර්තය තේරුම් ගත් පසු මේ පගර ඔබතුමා පසුපස එනු ඇත. අප මහා ආශිතා මැතිදුන් ගෙන් පොඩ්ඩකි විමසනු මැනවි දේවයන් වහන්ස. 21 වෙනිදා සිට මම නම් අඩු තරමේ දන්න කියන විසි තිස් දෙනෙක්වත් අරගෙන ඔබතුමා පස්සෙන් යන්නයි හිතාගෙන ඉන්නෙ. නව යුගයට සහ ඔරියන් උතුමානන්ට ජයෙන් ජය!!!!
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    හැදියාවක් තියෙන මිනිස්සු එහෙමයි කරන්නේ.... බල්ලෝ වගේ උන්තමයි වටේඉන්න හැම එකා එක්කම සංසර්ගයේ යෙදෙන්නේ. එතකොට පිටසක්වල ජීවී වනාහී වන සත්ව කොට්ටාසයක්ද ?
    කව්ද කිව්වේ බල්ලෝ වගේ වටේටම දිදී යන්න කියල විවාහ වෙන්නේ ළමයි හදන්න මොකද නැත්තන් ළමයින්ගේ වගකීම ගන්න කෙනෙක් නැති වෙන නිසා සහ එක සහකරුවෙක්ට පමණක් සිමා කරන්න මොකද නැත්තන් එක එක ලෙඩ හදාගන්න වෙන නිසා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැදියාවක් තියෙන මිනිස්සු එහෙමයි කරන්නේ.... බල්ලෝ වගේ උන්තමයි වටේඉන්න හැම එකා එක්කම සංසර්ගයේ යෙදෙන්නේ. එතකොට පිටසක්වල ජීවී වනාහී වන සත්ව කොට්ටාසයක්ද ?
    විවාහ වීමේ සහ සංවාසයේ යෙදීමේ මූලික අරමුන ලමයි හැදීම.ඉහල පිටසක්වල ජීවීන්ට ලමාවියක් හෝ මහලුවියක් නැත.ඔවුන් පුනර්භවය තාක්ෂනිකව පාලනය කරයි.සංවාසයේ යෙදීම හුදු විනෝදය සඳහාම පමනි.සියලු දෙනාම ස්වාධීනය.එම නිසා අනොන්‍යය බැඳිමක්,යැපීමක් නැත.මානවයන්ට ලිංගිකාශාව දුන්නේ ඔයාලගේ ප්‍රජනනය පවත්වාගෙන යාමටය.ඒක නැත්නම් ඔයාලා ප්‍රජනනය කරන එකක් නෑ.බඩගින්නක් ඇති නොවුනොත් කන එකක් නෑ.නමුත් එය පාලනයකට දේව නීතිය නැත්නම් පිටසක්වල නීතිය යටතේ ආගමික සංකල්පයක් ඇති කලේ රෝග වලින් ආරක්ෂාවීමට සහ අනවශ්‍යලෙස ගැබ් ගැනීම වැලක්වීමටය.පිටසක්වල ලිංගික රෝග නැත.ගැබ් ගැනීම් නැත.බැදීම් නැත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උතුමානෙණි මාව ගන්නව නේද? මම කිව්ව වගෙ මුන්ට තේරෙවි. ඔබතුමා කෝප නොවී ඉනු මැන. යථාර්තය තේරුම් ගත් පසු මේ පගර ඔබතුමා පසුපස එනු ඇත. අප මහා ආශිතා මැතිදුන් ගෙන් පොඩ්ඩකි විමසනු මැනවි දේවයන් වහන්ස. 21 වෙනිදා සිට මම නම් අඩු තරමේ දන්න කියන විසි තිස් දෙනෙක්වත් අරගෙන ඔබතුමා පස්සෙන් යන්නයි හිතාගෙන ඉන්නෙ. නව යුගයට සහ ඔරියන් උතුමානන්ට ජයෙන් ජය!!!!
    :yes::yes::yes:ඔබටත් ජය ශ්‍රී
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    බ්‍රේක් ගහන්නේ පහල මට්ටමේ ජීවීන්.ඒක නිසා මේ වගේ විකාර ප්‍රශ්න අහන්න එපා.පිටසක්වල තාක්ෂනයකට නිඹුරු ග්‍රහලෝකය ඕන තැනක නවත්වන්න පුලුවන්.ඕනිනම් පෘථිවිය අනිත් පැත්තට බ්‍රමනය කරවන්නත් අපිට හඳේ ඉඳන් පුලුවන්.
    මම ඇමරිකාවේ ඉඳන් නෙවෙයි ලෝකය පාලනය කරවන්නේ.රුසියාවට ඇලස්කාවට සහ චීනයට ආසන්නව ලංකාව වගේ සිය ගුනයක් විශාල මව් යානයක් දෙසැම්බර් 21 ගොඩ බස්සනවා.එහේ ඉඳන් තමයි පාලනය කරන්නේ.

    තරහා අවසර දේවයන් වහන්ස. මමනම් පට්ට බයයි ඔබ තුමාට තරහ යනවට.
    ඉතින් ඔබතුමාමනේ කිව්වෙ එන්ගලන්තෙ මහරැජිණ අල්ලලා ඉවරවුනු ගමන් ඔබතුමා ධවල මන්දිරයට ගිහින් පාලනය කරනව කියලා. වෙලාවට දැන්ම කිව්වෙ. තව පොඩ්ඩෙන් මම මගෙත් එක්ක එන්න ඉන්න සෙට් එකටත් කියනව. එහෙම වුනානම් පටි රෝල්.
    කියනකොට බලලා හරියටම කියන්න උතුමානෙණි. ඔබතුමා පසුපස හෙන බලවේගයක් සෙට් කරන්නයි මම මේ සෙට් වෙන්නෙ. බැනර් ටිකක් එහෙම අල්ලන් එන්නයි හිතාගෙන ඉන්නෙ. ඇයි එපාද උතුමානෙණි????