. ඔයාලව වේගවත් ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරමින් මීට වඩා බුද්ධිමස්ත් ජීවීන් බවට පත් කරනවා.1.ඇවිල්ලා ලොකේ යටත් කරගත්තට පස්සේ මොකෝ කරන්නේ..... ?
2. ඒලියන්ලා ජීවත්වීමට සුදුසු පරිසරයක් පෘතුවිය මත තිබේද ?
3. ඒලියන්ලා සමග හියුමන්ස්ලට විවහා විය හැකිද ? හැකිනම් ඔහුන්ගේ පාරිශුධ්ද බවට එහින් හානියක් වේද ?
4. පිටසක්වල ජීවියෙකුගේ සාමාන්‍ය ජීවන කාළය කීයද ?
5.පිටසක් වල ජීවීන්ගේ මව් භාෂාව කුමක්ද.. ? ඔබ වැනි නායක්යෙක් සිංහල කතා කරන්නේ කෙසේද ? ඔහුන්ගේ මව් භාෂාව සිංහලද ?
6 ආක්රමනයේන් පසු හියුමන්ස්ලා යටත් උනොත් ලැබෙන ප්‍රතිලාබ මොනවද.. ?
උතුමාණනී කරුනාකර පහදා දෙන්න ?
2.පිටසක්වල ජීවීන්ට පෘථිවිය මත ජීවත් විය හැක.
3.මානවයන්ට පිටසක්වල ජීවීන් සමග විවාහවීමට නොහැක.ඉහල බුද්ධිමත් ජීවීන් විවාහ වෙන්නේ නෑ.පහල බුද්ධියෙන් අඩු ජීවීන් පමනයි විවහ වෙන්නේ.
4.පිටසක්වල ජීවීන්ගේ ජිවිත කාලය අනවශ්‍යය ප්‍රශ්නයක්.ඔවුන් සිය පුනර්භවය පාලනය කරයි.ඔවුන්ට ලමා වියක් හෝ මහලු වියක් නැත.පහල මට්ටමේ ජීවීන් වන නුඹලාට තමයි ඒවා තියෙන්නේ.
5.අධි තාක්ෂනික යුගයේ මව් භාෂාවක් නැත.ඔවුන් කතා කරන්නේ ඔබගේ මනසටය. භාෂාවක් ඔවුන් කතා කලද එය වෙනස් ඉහල මට්ටමේ භාෂාවකි. ඔව් කියන ඕන දෙයක් හියුමන්ස්ලට ක්ෂනිකව අවබෝධ වනු ඇත.ඔබලා මොන භාෂාවෙන් කීවත් එයත් පිටසක්වල ජීවීන්ට අවබෝධ වෙයි.අපේ තක්ෂනයේ විෂ්මිත බව එයයි.
6.ප්රතිලාභ සුවිශාලයි. උසස් ඇස්ට්‍රල් ශක්තියක් සහිත බුද්ධිමත් ජීවීයෙක් වීම ලොකුම ප්‍රතිලාබය වේ.









