පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම ‍රැඳි සිටින්නේ.
apith balagena enne 21 wenakam:lol:
 
KingKool

Member
Aug 19, 2012
518
25
0
33
දමියා වහ කයි ද දන්නේ නෑ ?
දමිත්තුමාගේ ආගමට වඩා ඔරියන්තුමගේ ආගම යථාර්තවාදියි මට හිතෙනවා වෙලාවකට මයිත්‍රී බුදු හාමුදුරුවෝ කියන්නේ ඔරියන්තුමාටද කියල. :eek::eek:
 
srilanka2036

Member
Dec 15, 2012
31
2
0
තරහා අවසර දේවයන් වහන්ස. මමනම් පට්ට බයයි ඔබ තුමාට තරහ යනවට.
ඉතින් ඔබතුමාමනේ කිව්වෙ එන්ගලන්තෙ මහරැජිණ අල්ලලා ඉවරවුනු ගමන් ඔබතුමා ධවල මන්දිරයට ගිහින් පාලනය කරනව කියලා. වෙලාවට දැන්ම කිව්වෙ. තව පොඩ්ඩෙන් මම මගෙත් එක්ක එන්න ඉන්න සෙට් එකටත් කියනව. එහෙම වුනානම් පටි රෝල්.
කියනකොට බලලා හරියටම කියන්න උතුමානෙණි. ඔබතුමා පසුපස හෙන බලවේගයක් සෙට් කරන්නයි මම මේ සෙට් වෙන්නෙ. බැනර් ටිකක් එහෙම අල්ලන් එන්නයි හිතාගෙන ඉන්නෙ. ඇයි එපාද උතුමානෙණි????

hahha dinesh dias umba nam patta comments ban danne hina kaala merenawa buhahahahhaha maxxa :lol::lol::lol::lol::lol:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බ්‍රේක් ගහන්නේ පහල මට්ටමේ ජීවීන්.ඒක නිසා මේ වගේ විකාර ප්‍රශ්න අහන්න එපා.පිටසක්වල තාක්ෂනයකට නිඹුරු ග්‍රහලෝකය ඕන තැනක නවත්වන්න පුලුවන්.ඕනිනම් පෘථිවිය අනිත් පැත්තට බ්‍රමනය කරවන්නත් අපිට හඳේ ඉඳන් පුලුවන්.
    මම ඇමරිකාවේ ඉඳන් නෙවෙයි ලෝකය පාලනය කරවන්නේ.රුසියාවට ඇලස්කාවට සහ චීනයට ආසන්නව ලංකාව වගේ සිය ගුනයක් විශාල මව් යානයක් දෙසැම්බර් 21 ගොඩ බස්සනවා.එහේ ඉඳන් තමයි පාලනය කරන්නේ.
    ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,:shocked::shocked:
    තරහ ගන්න එපා..හඳ කියන්නෙ පෘථිවියෙ ගුරුත්වය නිසා පෘථිවිය වටේ කැරකෙන නිසා අහන්නෙ.
    අනික බකිංහැම්,වයිට් හවුස් ප්ලෑන් එකට මොකද උනේ??ලිස් ඇන්ටියි ඔබාමාමයි බෑ කිව්වද?
    ඔබතුමා කියපුවා වෙනම තියන් ඉඳලා 22 දිහාට එලියට දැම්මොත් හරි වැඩේ...

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    දැන් මෙහෙමයි වෙන්නේ... මේ කමෙන්ට් එක වැහෙන්න තව කමෙන්ට් ගොඩක් වැටෙනකල් මූ එන්නෙ නෑ උත්තර දෙන්න. ඊට පස්සෙ මේක නොදැක්ක ගානට ආපහු ෆන් බෙදන්න පටන් ගන්නවා. ඒක තමයි ඔරියාගෙ අපි ගොඩක්ම ආසා වැඩේ. :love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,:shocked::shocked:
    තරහ ගන්න එපා..හඳ කියන්නෙ පෘථිවියෙ ගුරුත්වය නිසා පෘථිවිය වටේ කැරකෙන නිසා අහන්නෙ.
    අනික බකිංහැම්,වයිට් හවුස් ප්ලෑන් එකට මොකද උනේ??ලිස් ඇන්ටියි ඔබාමාමයි බෑ කිව්වද?
    ඔබතුමා කියපුවා වෙනම තියන් ඉඳලා 22 දිහාට එලියට දැම්මොත් හරි වැඩේ...

    ඕව මොනාද බන් සුද්දට ගල විදින්න බ්‍රේන් තරංග එව්වෙත් ඔය ඔන්න පොරියන්තුමාලුනෙ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පිටසක්වල තියරි

    දැන් මෙහෙමයි වෙන්නේ... මේ කමෙන්ට් එක වැහෙන්න තව කමෙන්ට් ගොඩක් වැටෙනකල් මූ එන්නෙ නෑ උත්තර දෙන්න. ඊට පස්සෙ මේක නොදැක්ක ගානට ආපහු ෆන් බෙදන්න පටන් ගන්නවා. ඒක තමයි ඔරියාගෙ අපි ගොඩක්ම ආසා වැඩේ. :love:
    :yes::yes:ඒක ඇවිල්ල පිටසක්වල තියරි එක වෙන්න ඇති.
    අපරාදෙ හැබැයි 21න් පස්සෙ අපිට තව මායා කැලැන්ඩර් එකක් හොය ගන්න වෙනවා....:lol::D:sorry:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඕව මොනාද බන් සුද්දට ගල විදින්න බ්‍රේන් තරංග එව්වෙත් ඔය ඔන්න පොරියන්තුමාලුනෙ..
    ඒකනෙ නැත්තං අපිව සිදාදියෙ ඇත්තංට දකිංට වෙන්නෙ නැෂනල් ජියොග්‍රැෆික් එකෙන් තමා:lol::lol:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    දැන් මෙහෙමයි වෙන්නේ... මේ කමෙන්ට් එක වැහෙන්න තව කමෙන්ට් ගොඩක් වැටෙනකල් මූ එන්නෙ නෑ උත්තර දෙන්න. ඊට පස්සෙ මේක නොදැක්ක ගානට ආපහු ෆන් බෙදන්න පටන් ගන්නවා. ඒක තමයි ඔරියාගෙ අපි ගොඩක්ම ආසා වැඩේ. :love:
    ......
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    :yes::yes:ඒක ඇවිල්ල පිටසක්වල තියරි එක වෙන්න ඇති.
    අපරාදෙ හැබැයි 21න් පස්සෙ අපිට තව මායා කැලැන්ඩර් එකක් හොය ගන්න වෙනවා....:lol::D:sorry:

    ඕක ඇවිල්ලා පිටසක්වල අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද.
    ඔය තියරි දුමින්ද න්‍යායට වුණත් දෙවනි නෑ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ප්‍රශ්න වලට මුණ දෙන්නේ ප්‍රථමික ජීවින් පිටසක්වල ජිවින්ට ප්‍රශ්න නෑ ඒ නිසා උත්තරත් නෑ. :D

    Brian+Kelly+green+tie.jpg
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    21 උදේ අහසෙ කොයි පැත්තෙන්ද ඔය යානෙද ග්‍රහලෝකෙද පේන්නෙ? :rolleyes: මං දැනටමත් අපේ ගමේ ගොඩක් අයට කියල තියෙන්නෙ සිද්ධිය. :yes: හැබැයි වැඩේ උනේ නැත්තං මට ගමේ ඉන්ඩ වෙන්නෑ. :rofl: මං එනව ඔරියන්තුමා ඉන්න තැනකට හරිය :yes: