apith balagena enne 21 wenakamඅප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම රැඳි සිටින්නේ.

මම මේ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ 21ක වෙනකම්...
apith ehma thma
දමිත්තුමාගේ ආගමට වඩා ඔරියන්තුමගේ ආගම යථාර්තවාදියි මට හිතෙනවා වෙලාවකට මයිත්‍රී බුදු හාමුදුරුවෝ කියන්නේ ඔරියන්තුමාටද කියල.දමියා වහ කයි ද දන්නේ නෑ ?

තරහා අවසර දේවයන් වහන්ස. මමනම් පට්ට බයයි ඔබ තුමාට තරහ යනවට.
ඉතින් ඔබතුමාමනේ කිව්වෙ එන්ගලන්තෙ මහරැජිණ අල්ලලා ඉවරවුනු ගමන් ඔබතුමා ධවල මන්දිරයට ගිහින් පාලනය කරනව කියලා. වෙලාවට දැන්ම කිව්වෙ. තව පොඩ්ඩෙන් මම මගෙත් එක්ක එන්න ඉන්න සෙට් එකටත් කියනව. එහෙම වුනානම් පටි රෝල්.
කියනකොට බලලා හරියටම කියන්න උතුමානෙණි. ඔබතුමා පසුපස හෙන බලවේගයක් සෙට් කරන්නයි මම මේ සෙට් වෙන්නෙ. බැනර් ටිකක් එහෙම අල්ලන් එන්නයි හිතාගෙන ඉන්නෙ. ඇයි එපාද උතුමානෙණි????





ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,බ්‍රේක් ගහන්නේ පහල මට්ටමේ ජීවීන්.ඒක නිසා මේ වගේ විකාර ප්‍රශ්න අහන්න එපා.පිටසක්වල තාක්ෂනයකට නිඹුරු ග්‍රහලෝකය ඕන තැනක නවත්වන්න පුලුවන්.ඕනිනම් පෘථිවිය අනිත් පැත්තට බ්‍රමනය කරවන්නත් අපිට හඳේ ඉඳන් පුලුවන්.
මම ඇමරිකාවේ ඉඳන් නෙවෙයි ලෝකය පාලනය කරවන්නේ.රුසියාවට ඇලස්කාවට සහ චීනයට ආසන්නව ලංකාව වගේ සිය ගුනයක් විශාල මව් යානයක් දෙසැම්බර් 21 ගොඩ බස්සනවා.එහේ ඉඳන් තමයි පාලනය කරන්නේ.


ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,
තරහ ගන්න එපා..හඳ කියන්නෙ පෘථිවියෙ ගුරුත්වය නිසා පෘථිවිය වටේ කැරකෙන නිසා අහන්නෙ.
අනික බකිංහැම්,වයිට් හවුස් ප්ලෑන් එකට මොකද උනේ??ලිස් ඇන්ටියි ඔබාමාමයි බෑ කිව්වද?
ඔබතුමා කියපුවා වෙනම තියන් ඉඳලා 22 දිහාට එලියට දැම්මොත් හරි වැඩේ...

ඕව මොනාද බන් සුද්දට ගල විදින්න බ්‍රේන් තරංග එව්වෙත් ඔය ඔන්න පොරියන්තුමාලුනෙ..ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,
තරහ ගන්න එපා..හඳ කියන්නෙ පෘථිවියෙ ගුරුත්වය නිසා පෘථිවිය වටේ කැරකෙන නිසා අහන්නෙ.
අනික බකිංහැම්,වයිට් හවුස් ප්ලෑන් එකට මොකද උනේ??ලිස් ඇන්ටියි ඔබාමාමයි බෑ කිව්වද?
ඔබතුමා කියපුවා වෙනම තියන් ඉඳලා 22 දිහාට එලියට දැම්මොත් හරි වැඩේ...
දැන් මෙහෙමයි වෙන්නේ... මේ කමෙන්ට් එක වැහෙන්න තව කමෙන්ට් ගොඩක් වැටෙනකල් මූ එන්නෙ නෑ උත්තර දෙන්න. ඊට පස්සෙ මේක නොදැක්ක ගානට ආපහු ෆන් බෙදන්න පටන් ගන්නවා. ඒක තමයි ඔරියාගෙ අපි ගොඩක්ම ආසා වැඩේ.![]()

ඒක ඇවිල්ල පිටසක්වල තියරි එක වෙන්න ඇති.


ඒකනෙ නැත්තං අපිව සිදාදියෙ ඇත්තංට දකිංට වෙන්නෙ නැෂනල් ජියොග්‍රැෆික් එකෙන් තමාඕව මොනාද බන් සුද්දට ගල විදින්න බ්‍රේන් තරංග එව්වෙත් ඔය ඔන්න පොරියන්තුමාලුනෙ..


......දැන් මෙහෙමයි වෙන්නේ... මේ කමෙන්ට් එක වැහෙන්න තව කමෙන්ට් ගොඩක් වැටෙනකල් මූ එන්නෙ නෑ උත්තර දෙන්න. ඊට පස්සෙ මේක නොදැක්ක ගානට ආපහු ෆන් බෙදන්න පටන් ගන්නවා. ඒක තමයි ඔරියාගෙ අපි ගොඩක්ම ආසා වැඩේ.![]()
ඒක ඇවිල්ල පිටසක්වල තියරි එක වෙන්න ඇති.
අපරාදෙ හැබැයි 21න් පස්සෙ අපිට තව මායා කැලැන්ඩර් එකක් හොය ගන්න වෙනවා....
ප්‍රශ්න වලට මුණ දෙන්නේ ප්‍රථමික ජීවින් පිටසක්වල ජිවින්ට ප්‍රශ්න නෑ ඒ නිසා උත්තරත් නෑ.
ඔයගොල්ලො සිකුරාද එනව නේද ඔරයන්?
හෙට වගේ වරෙන්කො හුට්ටො!

හෙට වගේ වරෙන්කො හුට්ටො!![]()