ela elaතවත් දින දෙකක් පමණයි තියෙන්නේ.පිටසක්වල ජීවීන්ගෙන් තොරතුරු රැසක් මේ වෙනකොට මා වෙත ගලා එනවා.අපගේ සඳ මත ඇති පෘථිවියට පහර දෙන මූලස්ථානය සහ මහ පොලව යට භූගතව ඇති පිටසක්වල මෙහෙයුම් මධ්‍යස්ථානය ඉතාම කාර්ය බහුල සහ ක්‍රියාශීලියි.ලංකාව ආක්‍රමණය කරන පිටසක්වල ජීවීන්ට මම ඒ සඳහා උපදෙස් ලබා දුන්නා. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම අපි ලෝකය අල්ලා ගන්නවා.


අඩේ එහෙමද..මම එහෙනම් උදැල්ල අලවංගුව පිහිය එහෙම බිම තබන්නම්!පිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.

පිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.
මොන ගොන් කතාද බන් මේවා. පත්තර කාරයොයි බොරු කාරයොයි එකතුවෙලා රටේ මිනිස්සුන්ගේ අවදානය වෙනස්කරන්න හදනවා අද රටේ තියන ප්‍රශ්න වලින්. සමහරක් ගොන්නුත් එවට් රැවටෙනවා. මිනිස්සුන්ට කතාකරන්න දේවල් නැද්ද රටේ ප්‍රශ්න නැද්ද, බොරුවට සංකය ලේකන වලින් නම් රට සමුර්දිමත්. එත කඩේකි ගිහන් අහපන් ඉඉයේ කරවල 250ක් ගත්ත එක අද ගන්නේ කරවල 100යි. අද රටට් වෙලා තියෙන්නේ ඕකයි.....................
පිටසක්වල යානාවන් රාශියක් මේ වෙනවිට පෘථිවිය වටාම යොදවමින් රටවල් නිරීක්ෂනය කරනවා.ඇමරිකාව යටත් කර ගන්න එකට සෑහෙන විශාල පිටසක්වල යානා රැසක් යොදවා තියෙනවා.තුන්වැනි ලෝකයේ මිනිසුන්ව අවනත කර ගන්න එක පහසුයි.ඒක නිසා එයාලා එක්ක සටනක් නෑ.ඇමරිකන් ,යුරෝපීයන් කාරයන්ගෙන් ප්‍රශ්න එන්න පුලුවන්.අනවශ්‍යය ප්‍රශ්න අහන්න පුලුවන්.ඒක නිසා උන්ව අවනත වුනේ නැත්නම් දැඩි ප්‍රහාරයක් අපි එල්ල කරනවා.දැඩි තීරණ ගන්නවා.

දෙසැම්බර් 21 වැනිදා උදෑසනම අපි ලෝකය අල්ලා ගන්නවා.
මේ තාක්ශනය දියුනු නැති ජීවීන් මෙල්ලකරන්න පිටසක්වල යානා විශාල ප්‍රමානයක් මොකටදපිටසක්වල යානාවන් රාශියක් මේ වෙනවිට පෘථිවිය වටාම යොදවමින් රටවල් නිරීක්ෂනය කරනවා.ඇමරිකාව යටත් කර ගන්න එකට සෑහෙන විශාල පිටසක්වල යානා රැසක් යොදවා තියෙනවා.තුන්වැනි ලෝකයේ මිනිසුන්ව අවනත කර ගන්න එක පහසුයි.ඒක නිසා එයාලා එක්ක සටනක් නෑ.ඇමරිකන් ,යුරෝපීයන් කාරයන්ගෙන් ප්‍රශ්න එන්න පුලුවන්.අනවශ්‍යය ප්‍රශ්න අහන්න පුලුවන්.ඒක නිසා උන්ව අවනත වුනේ නැත්නම් දැඩි ප්‍රහාරයක් අපි එල්ල කරනවා.දැඩි තීරණ ගන්නවා.

ඒ මොකෝපිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.

පිටසක්වල යානා අහසේ දිස් වුන ගමන් සියලූම රටවල් අවි බිම තබා යටත් විය යුතුයි.
Thota mokatada ewa 21 kata aran uda balan hitapan!mona welawen da ban ? UTC ? GMT ?

පිටසක්වල යානා එවන්නේ නැතිවත්,උන් එන ආරංචියට බයේ රාජපක්ෂවරු රට අතහැරලා පැනලා යන එක පටන් ගෙන.උපේක්ෂාත් ලෝක විනාශයට බයේ නාමල් එක්ක පැනලා ගිහින්.යානාවක් දැක්ක ගමන් ඉන්න තැනක්වත් හොයාගන්න බැරිව පැනලා දුවයි.අදයි හෙටයි පෙර සූදානමක් විදියට අපිට පෙනිල යන්න යානයක් එවන්ඩ බැරිදැ ? එතකොට අපිට අද ඉඳංම පුල් පන් එකේ ඉන්ඩ පුලුවන්නේ.
අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම රැඳි සිටින්නේ.



උබත් නැතිවෙයි කියල මට බුජු සුවර්!21 වැනිදගෙන් පස්සේ චන්ද නෑ.ප්‍රජාතන්ත්‍රවාදයක් අන්තර්සක්වල තුල නෑ.

21 වැනිදගෙන් පස්සේ චන්ද නෑ.ප්‍රජාතන්ත්‍රවාදයක් අන්තර්සක්වල තුල නෑ.
චන්ද නැති එක නම් හොදයි 
අනේ ඔරියන් මොන දහන්ගැටයක් හරි දාල 21 වරෙන්. නත්තල් කිට්ටු වෙනකොට බඩුමිල ආයෙම වැඩිවෙන ලකුණු තියෙන්නේ.
මොනවගෙන් නැතත් මේ දෙසපාලුවන්ගෙන් රට බේරලා දියන්.
මේ අනිවා එන්න හොදේ!
අපි බලාගෙන ඉන්නවා.![]()

