මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.