OrionThuma thawath wede kaldanawanii... heta 3 pm wekamma nw kal gihin.. ayyooo..![]()


ලෝකයේ ඉන්න දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් මට සහය දෙන්නේ පෘථිවිය ඉතාම වැරදි සහගත භයානක මාවතක යන බව ඔවුන් අවබෝධ කර ගෙන ඇති නිසයි.සංසාර්ගයෙන් වැලකිලා,බොරු නොකියා ඉඳලා,මස් කන්නෙ නැතිව ,බොන්නේ නැතිව ඉඳලා ඒක වලක්වන්න බෑ.ඔයාලා මේ ලොකේ සතුන්ගෙන් 90%ක් විතර විනාශ කරලා ඉවරයි.ඒක නිසා තමයි පිටසක්වල ජීවීන්ගේ පූර්ණ සහයෝගයෙන් මම ලෝකයේ පාලනය හෙට දින බාර ගන්නේ.

පාලනේ බාර ගන්න කලින් අභියෝගය බාර ගන්නව ද?ලෝකයේ ඉන්න දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් මට සහය දෙන්නේ පෘථිවිය ඉතාම වැරදි සහගත භයානක මාවතක යන බව ඔවුන් අවබෝධ කර ගෙන ඇති නිසයි.සංසාර්ගයෙන් වැලකිලා,බොරු නොකියා ඉඳලා,මස් කන්නෙ නැතිව ,බොන්නේ නැතිව ඉඳලා ඒක වලක්වන්න බෑ.ඔයාලා මේ ලොකේ සතුන්ගෙන් 90%ක් විතර විනාශ කරලා ඉවරයි.ඒක නිසා තමයි පිටසක්වල ජීවීන්ගේ පූර්ණ සහයෝගයෙන් මම ලෝකයේ පාලනය හෙට දින බාර ගන්නේ.


උඹට පොඩ්ඩක්......උඹ කියන කතාව සහතික ඇත්ත
හැබැයි හෙට උඹ පාලනේ බාරගන්නවා කියන එක දැක්කම මට පොඩ්ඩක් හිනා ගියා![]()
අවාසනවාට මානවයන්ගේ කිසිම අභියෝගයක් සූර්ය රජ කෙනෙක්ට බාර ගන්න තහනම්.ඒක ගැලක්ටික් නියාමයක්.මම ත්රෙඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් හුගක් අය අභියෝග කරා.එයාලට දුන්න පිලිතුර ඒකයි,
උඹට පොඩ්ඩක්......
අපට නම් මේ අවුරුද්ද මුල ඉදන් මුගේ ත්රෙඩ් බලද්දී අහවල් එකෙනුත් හිනා......
කියවද්දී පුටුව හෙළවෙනවා..........

මචං ඔරියන් තුමා මම මේ බොක්කෙන්මයි කියන්නෙ.පිටසක්වල ජීවීන්ගේ ආක්රමණය සිදුවීමට තව හෝරා කීපයයි තියෙන්නේ. නව ගැලක්ටික් යුගයක් හෙට දින අප උදාකරනු ඇත.මෝඩ හියුමන් නායකයන්ගේ නායකත්වයෙන් ඔබලාව මම හෙට දින නිදහස් කරමි.



අවාසනවාට මානවයන්ගේ කිසිම අභියෝගයක් සූර්ය රජ කෙනෙක්ට බාර ගන්න තහනම්.ඒක ගැලක්ටික් නියාමයක්.මම ත්රෙඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් හුගක් අය අභියෝග කරා.එයාලට දුන්න පිලිතුර ඒකයි,


