පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    Bethlem_Royal_Hospital_-_geograph.org.uk_-_34691.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ බලපන්.මම ලංකාව වගේම මම මේ දවස්වල ඉන්න එංගලන්තෙත් ප්ලඩ් කරා.බකින් හැම් පැලස් එකේ ඉන්න මහ ‍රැජිනට,වයිට් හවුස් එකේ ඉන්න ඔබාමට මේවා කරන්න පුලුවන්ද? මම ත්මයි පෘථිවියේ රහසිගත නායකයා වශයෙන් සිටියේ.හෙට දින මගේ දවසයි.පිටසක්වල ජීවීන්ගේ දිනයයි.අනත්ර්සක්වල ජීවීන්ගේ දවසයි.
    20121220131612.png
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකයේ ඉන්න දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් මට සහය දෙන්නේ පෘථිවිය ඉතාම වැරදි සහගත භයානක මාවතක යන බව ඔවුන් අවබෝධ කර ගෙන ඇති නිසයි.සංසාර්ගයෙන් වැලකිලා,බොරු නොකියා ඉඳලා,මස් කන්නෙ නැතිව ,බොන්නේ නැතිව ඉඳලා ඒක වලක්වන්න බෑ.ඔයාලා මේ ලොකේ සතුන්ගෙන් 90%ක් විතර විනාශ කරලා ඉවරයි.ඒක නිසා තමයි පිටසක්වල ජීවීන්ගේ පූර්ණ සහයෝගයෙන් මම ලෝකයේ පාලනය හෙට දින බාර ගන්නේ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලෝකයේ ඉන්න දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් මට සහය දෙන්නේ පෘථිවිය ඉතාම වැරදි සහගත භයානක මාවතක යන බව ඔවුන් අවබෝධ කර ගෙන ඇති නිසයි.සංසාර්ගයෙන් වැලකිලා,බොරු නොකියා ඉඳලා,මස් කන්නෙ නැතිව ,බොන්නේ නැතිව ඉඳලා ඒක වලක්වන්න බෑ.ඔයාලා මේ ලොකේ සතුන්ගෙන් 90%ක් විතර විනාශ කරලා ඉවරයි.ඒක නිසා තමයි පිටසක්වල ජීවීන්ගේ පූර්ණ සහයෝගයෙන් මම ලෝකයේ පාලනය හෙට දින බාර ගන්නේ.

    උඹ කියන කතාව සහතික ඇත්ත

    හැබැයි හෙට උඹ පාලනේ බාරගන්නවා කියන එක දැක්කම මට පොඩ්ඩක් හිනා ගියා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පාලනේ බාර ගන්න කලින් අභියෝගය බාර ගන්නව ද?:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1518852
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන කතාව සහතික ඇත්ත

    හැබැයි හෙට උඹ පාලනේ බාරගන්නවා කියන එක දැක්කම මට පොඩ්ඩක් හිනා ගියා :lol:
    උඹට පොඩ්ඩක්......
    අපට නම් මේ අවුරුද්ද මුල ඉදන් මුගේ ත්‍රෙඩ් බලද්දී අහවල් එකෙනුත් හිනා......
    කියවද්දී පුටුව හෙළවෙනවා..........
     
    • Like
    Reactions: බින්දු

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පාලනේ බාර ගන්න කලින් අභියෝගය බාර ගන්නව ද?:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1518852
    අවාසනවාට මානවයන්ගේ කිසිම අභියෝගයක් සූර්ය රජ කෙනෙක්ට බාර ගන්න තහනම්.ඒක ගැලක්ටික් නියාමයක්.මම ත්‍රෙඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් හුගක් අය අභියෝග කරා.එයාලට දුන්න පිලිතුර ඒකයි,
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ බොක්කෙන්මයි කියන්නෙ

    පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණය සිදුවීමට තව හෝරා කීපයයි තියෙන්නේ. නව ගැලක්ටික් යුගයක් හෙට දින අප උදාකරනු ඇත.මෝඩ හියුමන් නායකයන්ගේ නායකත්වයෙන් ඔබලාව මම හෙට දින නිදහස් කරමි.
    මචං ඔරියන් තුමා මම මේ බොක්කෙන්මයි කියන්නෙ.:cool:
    මාස ගානක ඉඳලා අපි උබේ කතා ඇහුවා.බම්ප් කලා.
    හෙට 21 අනිද්දා 22 තව අවුරුදු 2400ක් වත් මේ විදිහම තමා.
    හෙට උඹේ දවස කියලා අනවශ්‍ය තීරණ එහෙම ගන්නවා නෙවෙයි.
    උබේ තත්වයට පත්වෙන ගොඩක් ස්ටාර් ලීඩර්ලා අනවශ්‍ය දේවල් වලට පෙලඹෙනවා
    .:sorry::sorry:
     
    • Like
    Reactions: බින්දු

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    අවාසනවාට මානවයන්ගේ කිසිම අභියෝගයක් සූර්ය රජ කෙනෙක්ට බාර ගන්න තහනම්.ඒක ගැලක්ටික් නියාමයක්.මම ත්‍රෙඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් හුගක් අය අභියෝග කරා.එයාලට දුන්න පිලිතුර ඒකයි,

    dannam :lol::lol::lol:
    satha 5 kata sure na