පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවාසනවාට මානවයන්ගේ කිසිම අභියෝගයක් සූර්ය රජ කෙනෙක්ට බාර ගන්න තහනම්.ඒක ගැලක්ටික් නියාමයක්.මම ත්‍රෙඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් හුගක් අය අභියෝග කරා.එයාලට දුන්න පිලිතුර ඒකයි,
    මාර ම රජ කමක් ඒක..........:lol::lol::lol:
    කොහොමත් නපුංසකයෝ සහ මානසික රෝගීන් අභියෝග බාර ගන්නේ නෑ තමා.........:yes:
    අපි එදා ඉදන් කරපු අභියෝග වලට උඹ දුන්නේ ඔය පොන්න උත්තරේ ..........
    නායකයෙක් කියන්නේ අභියෝග බාර ගන්නෙක්........ඒකෙන් පැනල යන හුකං පාරුවෙක් නෙවෙයි..........
    හෙට හවස වෙනකොට අනාතයෝ හොයා ගනින් ගැලවෙන්න මොකක් හරි උත්තරයක්.......
    අපි උමේ ෆේක් ඔක්කොම අල්ලනවා.......උඹේ රතු කොටුව නිල් කරන උන් තමා උඹේ ෆේක්...........
    හෙට හවස වෙන කොට උඹයි උඹේ ෆේක් රොත්තයි බාවල තමා අපි පස්ස බලන්නේ.......
    හුකේ සූර්ය රජතුමනි...අන්න ඒක විතරක් හිතේ තියා ගනින්..............:growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔරියන් තුමා මම මේ බොක්කෙන්මයි කියන්නෙ.:cool:
    මාස ගානක ඉඳලා අපි උබේ කතා ඇහුවා.බම්ප් කලා.
    හෙට 21 අනිද්දා 22 තව අවුරුදු 2400ක් වත් මේ විදිහම තමා.
    හෙට උඹේ දවස කියලා අනවශ්‍ය තීරණ එහෙම ගන්නවා නෙවෙයි.
    උබේ තත්වයට පත්වෙන ගොඩක් ස්ටාර් ලීඩර්ලා අනවශ්‍ය දේවල් වලට පෙලඹෙනවා
    .:sorry::sorry:
    මචං සනා.....
    උඹේ බොක්ක හොදයි තමා.....
    නමුත් මූව අල්ලන්න ඕන කරන ඔක්කොම අපි ලෑස්ති කරල තියෙන්නේ.......
    ටීආර්සී එක, බුද්ධි අංශ ඔක්කොටම අපි දැන්නුවා මූ ගැන
    දැන් බලමු රජතුමා සෙල් එකක කූරු ගැන ගැන රජකං කරන හැටි........:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මාර ම රජ කමක් ඒක..........:lol::lol::lol:
    කොහොමත් නපුංසකයෝ සහ මානසික රෝගීන් අභියෝග බාර ගන්නේ නෑ තමා.........:yes:
    අපි එදා ඉදන් කරපු අභියෝග වලට උඹ දුන්නේ ඔය පොන්න උත්තරේ ..........
    නායකයෙක් කියන්නේ අභියෝග බාර ගන්නෙක්........ඒකෙන් පැනල යන හුකං පාරුවෙක් නෙවෙයි..........
    හෙට හවස වෙනකොට අනාතයෝ හොයා ගනින් ගැලවෙන්න මොකක් හරි උත්තරයක්.......
    අපි උමේ ෆේක් ඔක්කොම අල්ලනවා.......උඹේ රතු කොටුව නිල් කරන උන් තමා උඹේ ෆේක්...........
    හෙට හවස වෙන කොට උඹයි උඹේ ෆේක් රොත්තයි බාවල තමා අපි පස්ස බලන්නේ.......
    හුකේ සූර්ය රජතුමනි...අන්න ඒක විතරක් හිතේ තියා ගනින්..............:growl::growl:

    :eek::eek: මූ මේ කොහේ ඉඳලද ඇවිත් තියෙන්නේ :lol::lol: ලෝක විනාසෙ බලන්න ආවද කිඹුලෝ?? මම කාලෙකින් උඹේ පෝස්ට් එකක් දැක්කේ :shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;14098885 said:
    :eek::eek: මූ මේ කොහේ ඉඳලද ඇවිත් තියෙන්නේ :lol::lol: ලෝක විනාසෙ බලන්න ආවද කිඹුලෝ?? මම කාලෙකින් උඹේ පෝස්ට් එකක් දැක්කේ :shocked::shocked:
    පිටසක්වල ඉදන්.......;)
    හොක්...හොක්......:lol::lol:
    නෑ බං...මේ දවස් වල රේඩියෝ එක කරනවා.......
    ඒක නිසා මේ පැත්තට එවෙන්නේ නෑ................
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචං සනා.....
    උඹේ බොක්ක හොදයි තමා.....
    නමුත් මූව අල්ලන්න ඕන කරන ඔක්කොම අපි ලෑස්ති කරල තියෙන්නේ.......
    ටීආර්සී එක, බුද්ධි අංශ ඔක්කොටම අපි දැන්නුවා මූ ගැන
    දැන් බලමු රජතුමා සෙල් එකක කූරු ගැන ගැන රජකං කරන හැටි........:lol::lol:
    හෙට ලංකාවේ මුලු හමුදාවම විතරක් නෙවෙයි ලෝකයේ සියලූම හමුදාවන් මම ඉදිරියේ දන ගහලා පක්ෂපතිත්වය සහ යටත් වීම ප්‍රකාශ කරනවා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පිටසක්වල ඉදන්.......;)
    හොක්...හොක්......:lol::lol:
    නෑ බං...මේ දවස් වල රේඩියෝ එක කරනවා.......
    ඒක නිසා මේ පැත්තට එවෙන්නේ නෑ................

    :eek::eek: ඒක තමයි මම කාලෙකින් පෝස්ට් එකක් වත් දැක්කේ නැත්තේ. එල එල :D :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හෙට ලංකාවේ මුලු හමුදාවම විතරක් නෙවෙයි ලෝකයේ සියලූම හමුදාවන් මම ඉදිරියේ දන ගහලා පක්ෂපතිත්වය සහ යටත් වීම ප්‍රකාශ කරනවා.

    ලෝකේ සිලු මුදාව ඉදිරියේ වා :shocked::shocked: බොපිස්සුද ඔරියෝ
    මුදාල අගෙන් 100ක් ගේ කුරුල්ලෝ වුනොත් උට අලුත් පුක්* ගන්වෙයි :lol::lol::lol: කෝත් රාජ් එකින්, පු& ගැල්යිස් රන් :lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ලෝකයේ ඉන්න දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් මට සහය දෙන්නේ පෘථිවිය ඉතාම වැරදි සහගත භයානක මාවතක යන බව ඔවුන් අවබෝධ කර ගෙන ඇති නිසයි.සංසාර්ගයෙන් වැලකිලා,බොරු නොකියා ඉඳලා,මස් කන්නෙ නැතිව ,බොන්නේ නැතිව ඉඳලා ඒක වලක්වන්න බෑ.ඔයාලා මේ ලොකේ සතුන්ගෙන් 90%ක් විතර විනාශ කරලා ඉවරයි.ඒක නිසා තමයි පිටසක්වල ජීවීන්ගේ පූර්ණ සහයෝගයෙන් මම ලෝකයේ පාලනය හෙට දින බාර ගන්නේ.

    ඔරියො .. මට නම් උබ කියන කතාව ඕය කියන තරම් පුදුම වත් විශ්වාස කරන්න බැරි තරම් එකක් වත් නෙමයි;), උබ ඔය කතාව කියන්න පටන් අරන් දැන් අවුද්ද්දයි,:eek: එත් මම දන්න වෙන කෙනෙක් ඔය කතාව කියනවා දැන් අවුරුදු 3ක ඉදලා,:shocked: ( වයස අවුරුදු 87 ක ගැනු කෙනෙක් එයටනම් ඒක පුලුවන් උනේ Meditate කරන හින්දාලු, උන්දැ දැනට නම් ලංකාවෙ ඉන්නෙ, එත් ඉන්දියාවෙ ඊර්ශි වරුද මොක්කුද පරම්පරාවකින්ලු එන්නෙ, ඒයානම් හිටපු ගමන් මොකක්ද Language එකකින් කතා කරනවා ඇස්දෙක පියාගෙන (ආශා, බශා.. නන බනබන තිශි අකල බකලත්ශි කිය කිය මොන කුනුහරපයක්ද කියලා මම නම් දන්නෙ නැ,, මුලදි මම හිතුවෙ උන්දැට පිස්සු කියලා, ඒත් උන්දැ කරන වෙන වෙන පුදුම හිතෙන වැඩ හින්දා මමත් ඕවා ගැන සැකෙන් හිටියෙ. . ) පස්සෙ මම දැක්ක්කා මේ ලෝකෙ ඉන්න වෙන වෙන අයටත් එහෙම පුලුවන් කියලා, සමහර විට උබටත් පුලුවන් ඇති, මම බුදු දහම අදහම කෙනෙක් හැටියට ඕනම දෙයක් මද්‍යස්ථව පිලිගන්නවා, අපි හැම දැයක් ගැනම දන්න උන් නෙමෙයිනෙ. .
    :yes::yes::yes::yes::yes::yes::yes:
    ඒත් මට තියෙන ප්‍රශ්නෙ, මේදෙවල් ඔය විදියටම සිද්ද උනත්.. උබට මේ ලෝකෙ බාරදෙන්න තරම් උබ කරපු හපන් කම මොකක්ද ? අඩුම ගානෙ පෙර ආත්ම වල පින් කරලා වත් තියෙනවද ? අනිත් එක උබටත් ඔය වගේ බලයක් තියෙන අනිත් අයට තියෙනවා වගේ එක එක magic තියෙනවද ? ලෙඩ හොද කරන්න, හිත් කියවන්න, වෙන වෙන අමුතු බාශා කතා කරන්න ? ? ? ?

    :shocked::shocked::shocked::eek::eek:
     
    මිනිස්සු මගේ මූන බැලුව ගමන් උන්ගේ ලෙඩ සනීප වෙනවා.නමුත් මම ඒක ආදයම් මාර්ගයක් කරගෙන නෑ.මගේ බලය හෙට බලාගන්න පුලුවන්.ය වෙන්න එපා.හෙට පිටසක්වල ජීවීන් බැස්ස ගමන් ඔයාලගේ සේරම ලෙඩ සනීපයි.ඒක තමයි වසර ට්‍රිලියන ගානක අපේ පරිනාමික සහ තාක්ෂනික ශක්තිය.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    avatar312790_41.gif
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මිනිස්සු මගේ මූන බැලුව ගමන් උන්ගේ ලෙඩ සනීප වෙනවා.නමුත් මම ඒක ආදයම් මාර්ගයක් කරගෙන නෑ.මගේ බලය හෙට බලාගන්න පුලුවන්.ය වෙන්න එපා.හෙට පිටසක්වල ජීවීන් බැස්ස ගමන් ඔයාලගේ සේරම ලෙඩ සනීපයි.ඒක තමයි වසර ට්‍රිලියන ගානක අපේ පරිනාමික සහ තාක්ෂනික ශක්තිය.

    මම කියන කෙනාට නම් එහෙම බැ, හැබැයි පුද්ගලයගෙ photo එකක් වත් ඕන, එත් එයාටනම් බැරි දේවල් ගොඩාක් තියෙනවලු. .

    ඔරියො, ඒ ආන්ටි මට කියපු තව දෙයක් තියෙනවා, ඒක උබේ ඔය ඇස්ටල් පරිනාමය කතාවට ටිකක් සමාන එකක් . මේ ලෝකෙ ඉන්න තොරාගත්ත සහ, උනව ගොඩාක් විශ්වාස කරන aliens or Gods(Creates) ලත් එක්ක සම්බන්ද කම් ඇති කරගන්න උත්සාහ කරන අයට ඒවගේ බලයක් හම්බ වෙන වලු, එත් ඒක ගොඩාක් භයානකයිලු, ආන්ටිට ඒක හම්බවෙලා දැන් අවුරුදු 20ගානක් ලු, ඒක හම්බ උනාම ඒ ශක්තිය නිසා පොඩි ලමයෙක් වගේ වෙනවලු, ඒක හරියට control කරගන්න අවුරුදු ගානක් යනවලු, අමහරු ඒක හම්බ උනාම පිස්සු කෙලිනවලු, මම ආන්ටි පෙන්නුවා එහෙම එක්කෙනෙක්ව colombo ඉන්න 35ක විතර Milf කෙනෙක් වැඩ ටිකක් පුලුවන්, එත් හැම තැනම කියනවා, බැරි වැඩ කරන්න ගිහින් සැහෙන්න අමාරුවෙ වැටෙනවා, එයා ගොඩාක් විශේශයි කියලා හිතාගෙන ඉන්න, උබත් ඒ වගෙද දන්නෙ නැ. ..

    .:nerd::nerd::nerd::confused:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පූස්;14099186 said:
    :frown::frown::frown::frown::frown::frown::growl::growl::growl:
    මේ අයියා මට වෙන වැඩ නෑ කියල හිතුවද? :eek::eek:
    අයිය නෙමෙයි අංකල්, අංකල් :rofl: