පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,766
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොන පයින් ගැහිල්ලක්ද බන් නින්ද ගියාම ඔරියා නෙවෙයි උගෙ යානයක් ඇද උඩට බැස්සුවත් ඇහැරෙනවා නම් බොරු:(
    මම නම් ටිකක් ඇහැරිල ඉඳල බලනව මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
     
    • Like
    Reactions: olu bakka

    dishanwis

    Well-known member
  • ඔරියන් උතුමානන් මෙ වෙලාවෙ පිටසක්වල කැබ්නට් ඇමති මන්ඩලය සමග විශෙශ සාකච්චාවක් හෙට පෘතුවි මානවයන්ගෙ බලය අල්ලා ගැනිමෙ මෙහෙයුමට හෙට වැඩ අදික දවසක්
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.

    :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
    මෙන්න ඔරියා ඇවිල්ලො උබෙ කතාව රෙඩිද දැන් :eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    6351_476804515694406_955289995_n.png

    :(