මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.
හරි අපේ වේලාවෙන් උදේ 11:30 ටනේ. එල එල. උඹ තාම එළකිරියේ මොන ඇටයක් කරනවද?







දැන් අද හවස 3ටනේ එනවා කිව්වේ
