පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.

හරි අපේ වේලාවෙන් උදේ 11:30 ටනේ. එල එල. උඹ තාම එළකිරියේ මොන ඇටයක් කරනවද? :P
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.
අපි බලාගෙන ඉන්නේ ඒක වෙනකම්:lol:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි උතුමානනි:sorry: දැන් අද හවස 3ටනේ එනවා කිව්වේ:D අපි 3ට බලාගමු :frown:
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව අද21 වෙනි දින ඕන මොහොතක එන්න පුලුවන්.එයින් කියැවෙන්නේ බොහොවිට මායන්වරුන්ගේ හවස 3.30ට පසුව එය විය හැකි බවයි.නමුත් ඊට කලින් හෝ පසුව වුනත් ඔවුන්ගේ 21 වෙනිදා එය වෙන්නම ඕන.ඒක සප්‍රයිස් එකක් මිසක් මම හරියටම වෙලාවක් දෙන්නේ නෑ.පිටසක්වල ජීවීන් මාව අනාගතයට ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.ඔව් මම දැක්කා පිටසක්වල ජීවීන් පැමිනිලා,ලෝක නායකත්වයට මාව ඔවුන් පත් කරලා තියෙනවා.:):)
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon

    yakoo enna ennama kal danawani wedee... :D :lol:
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මොකක්ද බොරුව?:growl:

    කොහොමහරි අද වෙනකං උඹ කියන ඒව ගෙදර උන්ට කිය කියා හිටිය. දැන් ආයෙ කියන්නෙ මෙක්සිකෝ වෙලාවෙන් එන්නෙ හවස 3 වෙනකං බලන්ඩ කියල. ඒක කියන්ඩ ගියාම උන් :lol::lol::lol:

    :growl::growl::growl: ඕක වෙන්නෑ වෙන්නෑ වෙන්නෑමයි
    :growl::growl::growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව අද21 වෙනි දින ඕන මොහොතක එන්න පුලුවන්.එයින් කියැවෙන්නේ බොහොවිට මායන්වරුන්ගේ හවස 3.30ට පසුව එය විය හැකි බවයි.නමුත් ඊට කලින් හෝ පසුව වුනත් ඔවුන්ගේ 21 වෙනිදා එය වෙන්නම ඕන.ඒක සප්‍රයිස් එකක් මිසක් මම හරියටම වෙලාවක් දෙන්නේ නෑ.පිටසක්වල ජීවීන් මාව අනාගතයට ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.ඔව් මම දැක්කා පිටසක්වල ජීවීන් පැමිනිලා,ලෝක නායකත්වයට මාව ඔවුන් පත් කරලා තියෙනවා.:):)

    :)
     
    • Like
    Reactions: Warrior-FX

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,771
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව අද21 වෙනි දින ඕන මොහොතක එන්න පුලුවන්.
    මායාවරුන්ගෙ කැලැන්ඩරය ලෝක විනාසයක් ගැන හෝ ඔබතුමාගෙ හැතිකරේ පැමිනීමක් ගැන කිසිදු ප්‍රකාශයක් කර නැති බව දැන් සිටිනා මායා වරුන්ගේ නායකයා පවසා ඇත හු‍ටුමානෙනී!:lol:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මායන්වරුන්ගේ අනාවැකිය අනුව අද21 වෙනි දින ඕන මොහොතක එන්න පුලුවන්.එයින් කියැවෙන්නේ බොහොවිට මායන්වරුන්ගේ හවස 3.30ට පසුව එය විය හැකි බවයි.නමුත් ඊට කලින් හෝ පසුව වුනත් ඔවුන්ගේ 21 වෙනිදා එය වෙන්නම ඕන.ඒක සප්‍රයිස් එකක් මිසක් මම හරියටම වෙලාවක් දෙන්නේ නෑ.පිටසක්වල ජීවීන් මාව අනාගතයට ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.ඔව් මම දැක්කා පිටසක්වල ජීවීන් පැමිනිලා,ලෝක නායකත්වයට මාව ඔවුන් පත් කරලා තියෙනවා.:):)

    86.png
     
    :lol::lol::lol::lol::lol:

    මූ වෙලාවක් දන්නෙ නෑ. පොර එහෙ හිටපු කා. කා. ස. කෙනෙක්ද කොහෙද :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol::lol::lol::lol:

    මූ වෙලාවක් දන්නෙ නෑ. පොර එහෙ හිටපු කා. කා. ස. කෙනෙක්ද කොහෙද :lol:
    මම දන්නවා.නමුත් මට ඒක කියන්න වරම් නෑ .;)
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔන්න ඔරියගෙ යාලුවො සිරසෙ

    :lol::lol::lol:

    මම යනව ඒකත් බලල ටිකක් :lol::lol::lol: