හෙලිදරව්ව :
"කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."
දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
අත හිත : මහරජ ඔරියන්


ඔරියන්තුමා says HI !
![]()

හෙලිදරව්ව :
"කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."
දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
අත හිත : මහරජ ඔරියන්


ඔරියන්තුමා says HI !
![]()

යානා පැමිනීමේදී ඕසෝන් ස්තරයේ විශාල හිල් සෑදීමේ ප්රවනතාවය නිසා පිටසක්වල ජිවීන්ගෙ පැමිනීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව කනගාටුවෙන් දන්වා සිටිමි!

[/CENTER]
ඔව් බං.. නැත්තම් ඕකගෙ ගෙදර යමු අපි.. ඔරියන් ස්ටාර් එකව්න්ට් එකෙන් ඇවිත් ufo එකක් වහලෙ උඩ තියනව කිව්ව ඒ සුන්දර අතීතය අපිට මතකයි සහෝ
![]()

ඔව් ඔබ ඒ සවන් දුන්නේ අප මහරජ තුමා මායන් කැලැන්ඩරයේ 21 වැනි දින කළ පළමු ජාතිය ඇමතීමටයි


හෙට රෑට ඇවිත් කියපන්.. උන්ට ඕසෝන් ස්තරය විස නිසා එන්න බැරුව ගියා.. වැඩේ 2013 ට කල් ගියා කියල..![]()


කෝ මේ පිටසක්වල වේ^ගෙ පුටාල!![]()

පට්ට![]()
just down to earth ඔරියගෙ ඒලියන් බොඩිය හොදයිද ?![]()

yes,it was my call and I called the angels from the heaven...
I called the aliens from the galactic federation.


I'll call the hospital


ඔය මොක්ක්ද බන්![]()
මේ උදේ පාන්දර ෆොටෝ එකක් ගන්න බෑ අත වෙව්ලනව බන්.. කොහොමහරි ෆොටෝ එකක් ගත්ත තරුවේ... ඒකත් ටිකක් අවුල්

අනිවාර්යෙන්මදෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.![]()

මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.


පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.


වෙනපාටක් නෑ බන්මහ රජානෙනි. . . .. .. . .
ඒලියන්ස්ලා අවා හරි නැතුව හරි අපිට වැඩක් නැත. . . ආවත් ආන්ඩු මාරු උනා වගෙ දෙන දදෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. . .
අපි මේ අවුරුදු ගානක් බලන් ඉන්නෙ ඔබ තුමා රජ වෙනකල්. . . එලියන්ස්ලා එදත් ආවා හෙටත් එයි. . ඉස්සරත් මිනිස්සු උන් එක්ක ජීවත් වෙලා තියෙනවා, සමහර විට ඉස්සරහටත් එහෙම වෙයි .. ඒවා සාමාන්‍ය දේවල් අපිට ඕන ඔබ තුමා රජ වෙනවා බලන්න. . ඒලකිරි කොල්ලො ටිකගෙ එකම පැතුම ඒකයි ඃ !
දැන් ඒක වෙන පාටක් නැද්ද?

අනුකම්පාකරමුඔරියට හූ කියමුද ?
ගූ ගහමුද ?
බෑන් කරමුද ?
සමාව දෙමුද ?
රෙදි අන්දමුද ?
අනුකම්පා කරමුද ?
its your your choice my brothers

මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.

මම දැන් නිදාගන්න යනවා.
මම ඇහැරෙනකොට ලෝකෙ විනාශ වෙලා හරි උඹ රජ වෙලා හරි තිබුනෙ නැත්නම් බලාගමු ඔරියෝ


මාත් ඒක බැලුවේ කෝ තාම නෑනේමදැයි නැගිට්ට ගමන් ගිහින් අහස බැලුවා....
කෝ බොල උඹලගේ යානා....![]()

ඔව් ඇයි මොකද?


![]()
අඩෝ සිරාවට ජෝක දැම්මට වැඩේ ඇත්තට යන ලයින් එකක් තියෙන්නෙ බං
http://www.nasa.gov/topics/earth/features/2012.html


