පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හෙලිදරව්ව :

"කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."

දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
අත හිත : මහරජ ඔරියන්​
:lol::lol:
ඔරියන්තුමා says HI !
polls_aliens_for_peace_2443_439457_poll_xlarge.png

:lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යානා පැමිනීමේදී ඕසෝන් ස්තරයේ විශාල හිල් සෑදීමේ ප්‍රවනතාවය නිසා පිටසක්වල ජිවීන්ගෙ පැමිනීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව කනගා‍ටුවෙන් දන්වා සිටිමි!:lol:
:(
[/CENTER]


ඔව් බං.. නැත්තම් ඕකගෙ ගෙදර යමු අපි.. ඔරියන් ස්ටාර් එකව්න්ට් එකෙන් ඇවිත් ufo එකක් වහලෙ උඩ තියනව කිව්ව ඒ සුන්දර අතීතය අපිට මතකයි සහෝ :(

tumblr_m45dv5VFB21qmf1si.png
:(
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් ඔබ ඒ සවන් දුන්නේ අප මහරජ තුමා මායන් කැලැන්ඩරයේ 21 වැනි දින කළ පළමු ජාතිය ඇමතීමටයි
:lol::lol:

හෙට රෑට ඇවිත් කියපන්.. උන්ට ඕසෝන් ස්තරය විස නිසා එන්න බැරුව ගියා.. වැඩේ 2013 ට කල් ගියා කියල.. :lol::lol::lol:
:eek::eek:
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    IMG_6370_zps209da8ef.jpg


    මේ උදේ පාන්දර ෆොටෝ එකක් ගන්න බෑ අත වෙව්ලනව බන්.. කොහොමහරි ෆොටෝ එකක් ගත්ත තරුවේ... ඒකත් ටිකක් අවුල්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    IMG_6370_zps209da8ef.jpg


    මේ උදේ පාන්දර ෆොටෝ එකක් ගන්න බෑ අත වෙව්ලනව බන්.. කොහොමහරි ෆොටෝ එකක් ගත්ත තරුවේ... ඒකත් ටිකක් අවුල්
    ඔය මොක්ක්ද බන්:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)
    අනිවාර්යෙන්ම:lol:
    මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.
    :eek::eek:
    පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.
    :eek::eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ රජානෙනි. . . .. .. . .

    ඒලියන්ස්ලා අවා හරි නැතුව හරි අපිට වැඩක් නැත. . . ආවත් ආන්ඩු මාරු උනා වගෙ දෙන දදෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. . .


    අපි මේ අවුරුදු ගානක් බලන් ඉන්නෙ ඔබ තුමා රජ වෙනකල්. . . එලියන්ස්ලා එදත් ආවා හෙටත් එයි. . ඉස්සරත් මිනිස්සු උන් එක්ක ජීවත් වෙලා තියෙනවා, සමහර විට ඉස්සරහටත් එහෙම වෙයි .. ඒවා සාමාන්ය දේවල් අපිට ඕන ඔබ තුමා රජ වෙනවා බලන්න. . ඒලකිරි කොල්ලො ටිකගෙ එකම පැතුම ඒකයි ඃ !

    දැන් ඒක වෙන පාටක් නැද්ද?:eek::eek::eek:
    වෙනපාටක් නෑ බන්:eek:
    ඔරියට හූ කියමුද ?
    ගූ ගහමුද ?
    බෑන් කරමුද ?
    සමාව දෙමුද ?
    රෙදි අන්දමුද ?
    අනුකම්පා කරමුද ?

    its your your choice my brothers :(
    අනුකම්පාකරමු:(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.

    :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම දැන් නිදාගන්න යනවා.
    මම ඇහැරෙනකොට ලෝකෙ විනාශ වෙලා හරි උඹ රජ වෙලා හරි තිබුනෙ නැත්නම් බලාගමු ඔරියෝ :frown::frown:
    :lol::lol:
    මදැයි නැගිට්ට ගමන් ගිහින් අහස බැලුවා.... :D

    කෝ බොල උඹලගේ යානා.... :D:D:D
    මාත් ඒක බැලුවේ කෝ තාම නෑනේ:eek: