එ වුනාට උඹට පඩි ගෙවනවානේ බොසා........ ඉතිං මොන පාඩුද.........?![]()
හික් හික්.... අපේ බොසා පව්..... ඒකනේ මම බොසා ගැන හිතලා මාසෙකට දවස් 10ක් 15ක් නිවාඩු දාලා No Pay කපා ගන්නේ.....

Umba anunge accounts balanne nathuwa umbe accounts balapan methana magulak kiyanne nathuwamage iha mola rath wela innawa muu 3k gena kathaa karanawa
![]()

Koheda dedunuge gam palathapolonnaruwa kiyala nam kiyanna epa onna
![]()
ගම් පලාත දේදුණුගේ මාතර ලු..... 
අපිට නෑ නේ ඔහොම චාන්ස්..... පාත් ෆයින්ඩරේ (නැන්දම්මා) බලන්න යන්නේ නෑ ආයේ ඉතින් අළුත් අවුරුදු වෙනකම්ම......
![]()

"කබරගොයා Vs තලගොයා" තියරිය..........![]()
අයියෝ මගේ පවුල් ජිවිතේ..........
![]()

Hutamu rathnege pawlage allapu gamen ne saheta aran thiyenne
![]()

Umba anunge accounts balanne nathuwa umbe accounts balapan methana magulak kiyanne nathuwamage iha mola rath wela innawa muu 3k gena kathaa karanawa
![]()
විහිලුවක්නේ කරේ අංකල්..... 
එතකොට මගේ සිහිනය සැබෑ වෙන එකක් නැද්ද...![]()
විහිලුවක්නේ කරේ අංකල්.....
![]()

එහෙම තමයි කරේ....... හම්මා අර තුවාල පිරිසිදු කරන ඒකෙන් සුද්ධ කරද්දී දැනුනු සනීපෙ..... වොට් 33000 වගේ....... අද උදේ බෙහෙත් දැම්මම හවසට ප්ලාස්ටර් ඒක අයින් කරාම අවුලක් නෑනේ....... අම්මා කියනවා දවස් 3ක්වත් තියාගන්න කියලා...... එහෙමයි කියලා මේක නොතෙමාගෙන නාන්නේ කොහොමද.......?![]()
මම හිතන්නේ උඹ හයිඩ්රිජන් පෙරොක්සයිඩ් වෙනුවට, සර්ජිකල් ස්ප්රිට් දාලා වගේ තුවාලෙට......
බෙහෙත් මාරු කරද්දි තෙමුවට අවුලක් නෑ.....
බෙහෙත් දාලා තියෙද්දි තෙමා ගන්න හොද නෑ.....
කෝකටත් අපේ දෙන කිංග් හෝ මිනිපුර කන්ටැක්ට් කරපන්..... 
හික් හික්.... අපේ බොසා පව්..... ඒකනේ මම බොසා ගැන හිතලා මාසෙකට දවස් 10ක් 15ක් නිවාඩු දාලා No Pay කපා ගන්නේ.....
![]()
![]()

එතකොට මගේ සිහිනය සැබෑ වෙන එකක් නැද්ද...![]()
හිටු යකෝ, මේ බොසා කොහෙට හරි මාරු වෙනකම්...... 