එළකිරි....ඒ වගේ.....
![]()
අඩෝ උඹේ අර Esc එක, බොසා පේන්න නැති වෙලාවක් බලලා ගලවලා දෙන්නම්...... හරිද....!!![]()

එහෙම තමා අවංක සේවකයෝ....නෑ නෑ.......
අනේ වාසනාවන් මෙහෙමත් අවංක සේවකයෝ ඉන්න බොසාලා........![]()

නෑ නෑ.......
අනේ වාසනාවන් මෙහෙමත් අවංක සේවකයෝ ඉන්න බොසාලා........![]()
යකෝ විසි කරලා තියෙන කී බෝඩ් එකකින්, කී එකක්, මේ ගම්පහ අනාතයාට දුන්නයි කියලා, අපේ බොසාට පාඩුවක් නෑ......
බලපන්, ඊයේ දවල් ඉදන්, මෙලෝ වැඩක් නැතුව මම කිරියටම වෙලා ඉන්නවා......

ඔවු ඒකත් වෙන්න පුලුවන්
කෝකටත් බෙහෙත් ටිකක් දාගන්න ..පැරසෙටමෝල් 2කුත් ගන්න .
.අහ් ..උඹ තාම ඉන්නවද ?

ඈහහ්......![]()
මාව ගෙදරින් එලෙව්වනම් මම කොහොමද ගෙදර ඉන්නේ ඇන්ඩ් දේදුනු කොහොමද අම්මලාගේ ගෙදර ඉන්නේ........? (ලොජික්)
![]()
ඒ කියන්නේ උඹ දේදුණුව ගෙදරින් එලෙව්වා.....!! 
![]()
ඉක්මනට ගෙන්ව ගනින් ගෙදර..... අද රෑ 12ට ලෝක විනාසේ උනොත් එහෙම....
![]()

ඈහහ්......![]()
මාව ගෙදරින් එලෙව්වනම් මම කොහොමද ගෙදර ඉන්නේ ඇන්ඩ් දේදුනු කොහොමද අම්මලාගේ ගෙදර ඉන්නේ........? (ලොජික්)
![]()

![]()
යකෝ විසි කරලා තියෙන කී බෝඩ් එකකින්, කී එකක්, මේ ගම්පහ අනාතයාට දුන්නයි කියලා, අපේ බොසාට පාඩුවක් නෑ......
බලපන්, ඊයේ දවල් ඉදන්, මෙලෝ වැඩක් නැතුව මම කිරියටම වෙලා ඉන්නවා......
![]()
![]()

ගල් ඉබ්බෙක් රෙද්දක් කියයි කිව්වලු........
පිස්සුද යකෝ දැන්මම දෙවෙනි වතාවටත් පියාණෝ කෙනෙක් වෙන්න බෑ.........
![]()
තරි මාමට නම් 3ත් සෙට් වෙලයි කියන්නේ......

ඉරිදා තමයි කොළඹට සැපත් වෙනවයි කියන්නේ........![]()
polonnaruwa kiyala nam kiyanna epa onna 

එළකිරි....
එහෙම තමා අවංක සේවකයෝ....![]()

![]()
ඒ කියන්නේ උඹ දේදුණුව ගෙදරින් එලෙව්වා.....!!
![]()
අයියෝ මගේ පවුල් ජිවිතේ.......... 

ඊයේ රෑ පැනඩෝල් 2යි අද උදේ 2යි....... ඒත් අමාරුවනම් එහෙමමයි....... අර බෙටදීන් කියන තේ කහට වතුර වගේ බෙහෙත තමයි දැම්මේ....... ඒක හොඳයිනේ නේද.......?
ඌ කවදාහරි මැරෙන්නේ අපිවත් මරාගෙනම තමයි කියන්නේ........![]()
හොදට තුවාලේ හෝදලා, හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් (හරිද මන්දා ජාතිය) දාලා හෝදලා, පිහිදාලා, ඊට පස්සේ බෙටඩීන් දැම්මා නම්, ඉක්මනට හොද වෙයි.....
බෙටඩීන් දැම්මහම තෙමන්න හොද නෑ මගේ හිතේ...... 
තරි මාමට නම් 3ත් සෙට් වෙලයි කියන්නේ......
![]()
![]()
mage iha mola rath wela innawa muu 3k gena kathaa karanawa
තරි මාමට නම් 3ත් සෙට් වෙලයි කියන්නේ......
![]()
![]()

ඉරිදා තමයි කොළඹට සැපත් වෙනවයි කියන්නේ........![]()
අපිට නෑ නේ ඔහොම චාන්ස්..... පාත් ෆයින්ඩරේ (නැන්දම්මා) බලන්න යන්නේ නෑ ආයේ ඉතින් අළුත් අවුරුදු වෙනකම්ම...... 
Koheda dedunuge gam palathapolonnaruwa kiyala nam kiyanna epa onna
![]()
අනුරාධපුරේ....... මොකක්ද පොළොන්නරුවේ සීන් ඒක......?
mu rathnege pawlage allapu gamen ne saheta aran thiyenne 
හොදට තුවාලේ හෝදලා,හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් (හරිද මන්දා ජාතිය) දාලා හෝදලා, පිහිදාලා, ඊට පස්සේ බෙටඩීන් දැම්මා නම්, ඉක්මනට හොද වෙයි.....
බෙටඩීන් දැම්මහම තෙමන්න හොද නෑ මගේ හිතේ......
![]()