EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ කෙප්ප කිලෝ එකයි....... :lol::lol::lol: මටනං අවුලක් නෑ මට ෆෝන් බිලයි, බයික් එකයි, බයික් එකට පෙට්‍රොලුයි ඔෆිස් ඒකෙන් නිසා....... (ඒ පැත්තෙන්නම් මම සතුටුයි...... :))

    :shocked: ශොපින් ගිහින් මාව නැති කරලා ඉන්නේ බං මේ මාසේ...... :(

    ෆෝන් නම් මෙහෙත් දෙන්න ලෑස්ති උනා..... මම ඒ උගුලට අහු උනේ නෑ..... :no: බයික් නම් මෙහේ තිබුනත්, මට බයික් ලයිසන් නැති නිසා, ඒකත් නෑ මට...... :no: මෙහේ සතුටක් කියලා තියෙන්නේ, මාසෙකට මගේ වැඩ ටිකත් කරගෙන, මෙහේ වැඩ ටිකත් හිර වෙන්නේ නැතුව කරගෙන, මට ඕනා වෙලාවකට නිවාඩුත් දාගෙන, ආතල් එකේ කිරියේ ත්‍රෙඩ් එකකුත් අනුභව කරගෙන ඉදලා, මාසේ අන්තිමට පඩිත් (නෝ පේ එක්කත්) ගෙවන එක තමා..... :rofl: :P :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස්...... ඔව් ඉතින් මේ සිරි ලංකාවටම ඉන්න එකම ලැප් කන්නා උඹනේ....... ආයේ කොහෙද වෙන එකෙක් ඉතිං ලොවෙත් නෑ........ :lol::lol:

    :shocked: තව සුපිරි ලැප් කන්නලා ඉන්නවා බං මට වඩා..... මම මේ මොකෙක්ද....?? අර දෙන කිංග් කිව්වේ මගේ ලැප් හැදිල්ල ගැන...... :frown::growl:

    කේස් එක වෙලා තියෙන්නේ, මේ වගේ පොඩි කම්පැණි වල වැඩ කරන්න සුපිරි ලැප් කන්නලා එන්නේ නෑ...... :no: ඉතින් ඒ නිසා අපි වගේ කබ්බන්ට තමා මේ වගේ කම්පැණි ඉතිරි වෙන්නේ....... :D :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒ උනාට පොඩි කොම්පැනි වල ලොකු ඒවාට වඩා වැඩ තියනවා වගේම නිදහසත් තියෙනවා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Uraj wa ekathu kara gaththanam kohu bath walata amatharawa punnakku export karannath puluwan wei :P

    :frown: අපිට කොහෙන්ද ඉතින් ** *** ;) ...... ;) ඔන්න උඹට නම් පුලුවන් අංකල් පුන්නක්කු ෆැක්ටරියක් දාගන්න....... :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට පොඩි කොම්පැනි වල ලොකු ඒවාට වඩා වැඩ තියනවා වගේම නිදහසත් තියෙනවා.....

    :D:yes: මෙහේ නම් එහෙමකට ලැප්ටොප් පැත්තෙන් නම් වැඩ නෑ..... :no: ඩෙස්ක්ටොප් පැත්තේ නම් වැඩ පිරිලා.... මම ඉතින් ඒ පැත්ත පලාතේ යන්නේ නෑ..... :no: නිදහස නම් උපරිමයි..... පේනවනේ.... අද දවසෙම කිරියේ..... :D :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අපිට කොහෙන්ද ..... ඔන්න උඹට නම් පුලුවන් අංකල් පුන්නක්කු ෆැක්ටරියක් දාගන්න....... :lol:

    Pala do mada nogaha:growl: ammapa surekata dan nam okkoma kiyala danawa ara (*****baladariya wisin kapaa harina ladee *****)ekka natapu nadagan tika
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:yes: මෙහේ නම් එහෙමකට ලැප්ටොප් පැත්තෙන් නම් වැඩ නෑ..... :no: ඩෙස්ක්ටොප් පැත්තේ නම් වැඩ පිරිලා.... මම ඉතින් ඒ පැත්ත පලාතේ යන්නේ නෑ..... :no: නිදහස නම් උපරිමයි..... පේනවනේ.... අද දවසෙම කිරියේ..... :D :love:

    ඩෙස්ක්ටොප් හදන්න කි දෙනෙක් ඉන්නවද........? මොකක්ද බං ප්ලේස් එක.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙස්ක්ටොප් හදන්න කි දෙනෙක් ඉන්නවද........? මොකක්ද බං ප්ලේස් එක.......?

    :D ඩෙස්ක්ටොප් වලට 4ක් ප්‍රින්ටර් වලට 1ක් මොනිටර් UPS වලට එකෙක් සහ ලැප් කෑමට මම..... :yes: ඔන්න ඊයේ තව සෙට් එකක් ඉන්ටවීව් කරා ඩෙස්ක්ටොප් වලට..... :yes:

    වටහා ගතිමි........ :yes::yes::yes:

    :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඩෙස්ක්ටොප් වලට 4ක් ප්‍රින්ටර් වලට 1ක් මොනිටර් UPS වලට එකෙක් සහ ලැප් කෑමට මම..... :yes: ඔන්න ඊයේ තව සෙට් එකක් ඉන්ටවීව් කරා ඩෙස්ක්ටොප් වලට..... :yes:

    :D:D

    ඒ කියන්නේ ලැප් සෙක්ෂන් එකට කුඩම්මාගේ සැලකිලි......... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ ලැප් සෙක්ෂන් එකට කුඩම්මාගේ සැලකිලි......... :eek:

    :shocked: මාසෙකටම ලැප් එන්නේ 20ක් විතර.... සේල් එකත් 10ක් වගේ.... ඉතින් එහෙම එකකට තව උන් මොකටද...?? මම විතරක් හොදටම ඈති..... :yes:
     
    Status
    Not open for further replies.